How to Make the Healthiest Breakfast in the World

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Patta. kohoma hari ape amma channel eka beat karapan. e athi.
    අපේ අම්මා චැනල් එක කරන කෙනා අනිත් චැනල් කරන අය එක්ක වලි දාගන්නවා. වලතරයෝ උබත් අපේ අම්ම චැනල් එක කරන කෙනාට ඇඩෙන්න වීඩීයෝ ටීකක් දාපන්. ඇඩෙන්න කියලා කිව්වේ බැනලා නෙමෙයි, කවුරුත් නොදාන හොද කෑමක් හදලා දාපන්. අපිත් ආසයි වලියක් බලලා පොඩී ආතල් එකක් ගන්න :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ai ban mekata '''in the World""" kiyala dala thiyenne
    වෙන රටවල්වල මිනිස්සු පුපෙනුත් හිනා වෙනවා ඇති මේ කෑම දැකලා :D ඊට පස්සේ සුද්දො හිතනවා ශ්‍රී ලංකාවේ කෑම හැම එකක්ම මෙහෙම ඇති කියලා. උන් කවදාහරි ලංකාවට එද්දි එහෙ ඉදන්ම කෑම අරන් එනවා මූ කරන වැඩ නිසා. අන්තිමට ඒක tourisumවලටත් බලපානවා. මූ වැඩක් කරොත් ඔහොම්මම තමයි
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    අපේ අම්මා චැනල් එක කරන කෙනා අනිත් චැනල් කරන අය එක්ක වලි දාගන්නවා. වලතරයෝ උබත් අපේ අම්ම චැනල් එක කරන කෙනාට ඇඩෙන්න වීඩීයෝ ටීකක් දාපන්. ඇඩෙන්න කියලා කිව්වේ බැනලා නෙමෙයි, කවුරුත් නොදාන හොද කෑමක් හදලා දාපන්. අපිත් ආසයි වලියක් බලලා පොඩී ආතල් එකක් ගන්න :D

    exactly! this would bring you millions of viewers and money!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    වෙන රටවල්වල මිනිස්සු පුපෙනුත් හිනා වෙනවා ඇති මේ කෑම දැකලා :D ඊට පස්සේ සුද්දො හිතනවා ශ්‍රී ලංකාවේ කෑම හැම එකක්ම මෙහෙම ඇති කියලා. උන් කවදාහරි ලංකාවට එද්දි එහෙ ඉදන්ම කෑම අරන් එනවා මූ කරන වැඩ නිසා. අන්තිමට ඒක tourisumවලටත් බලපානවා. මූ වැඩක් කරොත් ඔහොම්මම තමයි

    karana weda walata lajjawe be