Eye floatersfloaters ඇස රෝග

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080
    113
    මටත් තියෙනව ,බේත් නෑලු ,වැඩේ ගොඩක් වැඩිවුනොත් ඔපරේට් කරමු කිව්ව .
    ඩොකා කිව්වෙ බයවෙන්න එපා කියල
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මටත් තියෙනව ,බේත් නෑලු ,වැඩේ ගොඩක් වැඩිවුනොත් ඔපරේට් කරමු කිව්ව .
    ඩොකා කිව්වෙ බයවෙන්න එපා කියල
    කොහෙන්ද චෙක් කරේ
    Matath oya seen eka thiyenava ban, achchra aulak na kiuwa
    අමාරැයිනේ බං ෆෝකස් කරගන්න
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තැන් දෙක තුනකින්ම කිව්ව බන්

    එපා වෙන්නෙ දවල්ට තමා
    සිංහල වෙදකමේ මුකුත් නැද්ද බං ඔපරේට් නොකර මෙන්න මේ වගේ
     
    Attachments

    • FB_IMG_15968103846520143.jpg
      FB_IMG_15968103846520143.jpg
      226.1 KB · Views: 28
    • Like
    Reactions: D_Mad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,989
    14,064
    113
    matath doka kivve echchara ganan ganna epa kiyala.vadi unoth lacer threatment tiyenva.eka doctor thamayi danne bn.ubata hithata aul nam aye pennapan,mage name podi deka thunak tiyenne.kisima aulak ne
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    matath doka kivve echchara ganan ganna epa kiyala.vadi unoth lacer threatment tiyenva.eka doctor thamayi danne bn.ubata hithata aul nam aye pennapan,mage name podi deka thunak tiyenne.kisima aulak ne
    වැඩී බං ඩොකා කියනවා කිසි අවුලක් නෑ කියලා ඒත් පට්ට අමාරැයි යි බලන්ඩ
     
    • Like
    Reactions: D_Mad