මචංලා eye floaters වලට treatment කරන තැනක් තියනවනං කියහංකෝ
කොහෙන්ද චෙක් කරේමටත් තියෙනව ,බේත් නෑලු ,වැඩේ ගොඩක් වැඩිවුනොත් ඔපරේට් කරමු කිව්ව .
ඩොකා කිව්වෙ බයවෙන්න එපා කියල
අමාරැයිනේ බං ෆෝකස් කරගන්නMatath oya seen eka thiyenava ban, achchra aulak na kiuwa
තැන් දෙක තුනකින්ම කිව්ව බන්කොහෙන්ද චෙක් කරේ
සිංහල වෙදකමේ මුකුත් නැද්ද බං ඔපරේට් නොකර මෙන්න මේ වගේතැන් දෙක තුනකින්ම කිව්ව බන්
එපා වෙන්නෙ දවල්ට තමා
හොදට වතුර බීපංඅහස බලනකොට කලාතුරකින් මටත් වෙනව නිකන් දූවිලි නූල් වගේ පේන්නෙ ඕකද මන්ද![]()
ඕව sure නෑනෙ බංLaser therapy තියනවා නේ????
Lanka hospital eke thiyanawa neda habayi risk oparate karana eka kohomada wenneඕව sure නෑනෙ බං
වැඩී බං ඩොකා කියනවා කිසි අවුලක් නෑ කියලා ඒත් පට්ට අමාරැයි යි බලන්ඩmatath doka kivve echchara ganan ganna epa kiyala.vadi unoth lacer threatment tiyenva.eka doctor thamayi danne bn.ubata hithata aul nam aye pennapan,mage name podi deka thunak tiyenne.kisima aulak ne