මචන්ලා මේ ලැප්ටෝප් එක කීයක් විතර වටිනවද?
මේක නිතර වහන්න කරන්න අමාරුයි ?දකුණු පැත්තේ වැහෙන තැන ගැලවිලා තියෙන්නේ,වහනකොට එතන අල්ලාගෙන පරිස්සමින් වහන්න ඕන.නිතර අරින වාහන එක නම් මේකට හරියන්නෑ.මන් අලුතෙන් එකක් ගත්ත නිසා මේක දෙන්න බැලුවේ.
ලැප් එකේ ඔය කියල තියෙන අවුල ඇරුනම වෙන කිසිම අවුලක් නැ.බැටරි එකත් හොදයි,ෆිල්ම් එකක් ඉවර වෙනකන් බලන්න පුළුවන් චාජාර් එකට ගහන්නේ නැතුව.ලැප්ටොප් බග් එකත් තියෙනවා.මේක කීයක් වටිනවද? HDMI පොර්ට් එකක් තියෙනවා,මොනිටර් එකක් එක්ක උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්
model acer aspire e 15 e5-575
i5 7th gen 2.5 with up to 3.1
intel HD graphic 620
6 GB DDR4 Memory(can upgrade to 16 GB)
128 m.2 SSD drive
1 TB SATA hard disk