Meka keeyak vitara vatinavada ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,803
    13,833
    113
    මචන්ලා මේ ලැප්ටෝප් එක කීයක් විතර වටිනවද?
    මේක නිතර වහන්න කරන්න අමාරුයි ?දකුණු පැත්තේ වැහෙන තැන ගැලවිලා තියෙන්නේ,වහනකොට එතන අල්ලාගෙන පරිස්සමින් වහන්න ඕන.නිතර අරින වාහන එක නම් මේකට හරියන්නෑ.මන් අලුතෙන් එකක් ගත්ත නිසා මේක දෙන්න බැලුවේ.
    ලැප් එකේ ඔය කියල තියෙන අවුල ඇරුනම වෙන කිසිම අවුලක් නැ.බැටරි එකත් හොදයි,ෆිල්ම් එකක් ඉවර වෙනකන් බලන්න පුළුවන් චාජාර් එකට ගහන්නේ නැතුව.ලැප්ටොප් බග් එකත් තියෙනවා.මේක කීයක් වටිනවද? HDMI පොර්ට් එකක් තියෙනවා,මොනිටර් එකක් එක්ක උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්

    model acer aspire e 15 e5-575

    i5 7th gen 2.5 with up to 3.1
    intel HD graphic 620
    6 GB DDR4 Memory(can upgrade to 16 GB)
    128 m.2 SSD drive
    1 TB SATA hard disk
    IMG_6007.JPG
    IMG_6008.JPG
    IMG_6009.JPG
    IMG_6010.JPG
    IMG_6011.JPG
    IMG_6012.JPG
    IMG_6013.JPG
    IMG_6014.JPG
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට තියෙන්නෙත් ඔය ලැප් එකමයි. ඔය අවුලම මටත් ආව. හදන්න 3000ගානක් වගේ ගියේ බං. ඩස්ට් එක ගියාමලු ඔහොම වෙන්නෙ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,803
    13,833
    113
    මට තියෙන්නෙත් ඔය ලැප් එකමයි. ඔය අවුලම මටත් ආව. හදන්න 3000ගානක් වගේ ගියේ බං. ඩස්ට් එක ගියාමලු ඔහොම වෙන්නෙ
    ne bn mage eka vahanna arina gihinma thamayi kadila tiyenne,meka plastic ne bn,dan nam vahanne nathiva use karanne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ne bn mage eka vahanna arina gihinma thamayi kadila tiyenne,meka plastic ne bn,dan nam vahanne nathiva use karanne
    ඒකම තමයි බං මගෙත් වුණේ. වහන්න අරින්න ගියාම හිරවෙලා කැඩුන. එහෙම හිරවෙන්නෙ දූවිලි නිසා කියල කඩේ එකා කිව්වෙ. ඔය වගේමයි මගේ එකෙත් පැලිල ඔිපන් වුණා ඩිස්ප්ලේ එක. හැබැයි සුපිරියටම හදල දුන්න
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ne bn mage eka vahanna arina gihinma thamayi kadila tiyenne,meka plastic ne bn,dan nam vahanne nathiva use karanne
    ඕව හදන්න පුළුවන් බන්. යුනිටි ප්ලාසා එකේ උඩම 2වෙනි තට්ටුවට යන්න. අඩූවට හදාගන්න පුළුවන්. මෙට්‍රොපොලිටන් ගිහිනුත් හදන්න පුලුවන්. උන් ලොකු ගණන් කියයි. ලාබම දේ යුනිටි ප්ලාසා යන එක
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,803
    13,833
    113
    ඒකම තමයි බං මගෙත් වුණේ. වහන්න අරින්න ගියාම හිරවෙලා කැඩුන. එහෙම හිරවෙන්නෙ දූවිලි නිසා කියල කඩේ එකා කිව්වෙ. ඔය වගේමයි මගේ එකෙත් පැලිල ඔිපන් වුණා ඩිස්ප්ලේ එක. හැබැයි සුපිරියටම හදල දුන්න
    hadala vadak ne bn,meka dila danna baluwe.ganna ekekta hadagena pavichchi karanna puluwan.man danatath meka thamayi use karanne.aluth eka ithin thama bag eke

    ඕව හදන්න පුළුවන් බන්. යුනිටි ප්ලාසා එකේ උඩම 2වෙනි තට්ටුවට යන්න. අඩූවට හදාගන්න පුළුවන්. මෙට්‍රොපොලිටන් ගිහිනුත් හදන්න පුලුවන්. උන් ලොකු ගණන් කියයි. ලාබම දේ යුනිටි ප්ලාසා යන එක
    ehemada machan.ehenam hadalama vikunana eka labayi neda?mokada meka thama supiriyatama vada.kisima aulak ne.
     
    • Like
    Reactions: D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hadala vadak ne bn,meka dila danna baluwe.ganna ekekta hadagena pavichchi karanna puluwan.man danatath meka thamayi use karanne.aluth eka ithin thama bag eke

    ehemada machan.ehenam hadalama vikunana eka labayi neda?mokada meka thama supiriyatama vada.kisima aulak ne.
    දෙනව නම් හදල දීපං. නැත්නම් අපරාදෙ. සෑහෙන මිල අඩු කරන්න වෙයි.