Meka keeyak vitara vatinavada ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,817
    13,859
    113
    අවුල කියල පොඩි ගානකට හදාගන්ඩ පුලුවන් කිව්වොත් 40K වගේ බැරි වෙන එකක් නෑ ඊට වඩා හොඳයි ඕක තියාගන්න එක.
    evage ganakda venne,50 vath set venava nam aulak ne bn.128 m.2 ekakuth gahala tiyenne
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,859
    113
    අවුරුදු 3ක් විතර ඇති නේ අරන්?..ගත්ත ගානෙන් බාගෙකට වගේ තමා ගොඩක් අය ඉල්ලන්නෙ.
    ow machan ekanam aththa.kavruth kamathi aduwata gannane.mata meka ussan aye hadanna yanava kiyana eka epa vena scene ekak bn
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    used computer vikunana pot eka neda ? mama danne naa ethana repair karanawa kiyala , ewelema hadala denawada ? nathnam dawas kipayak gannawada ?
    ඔව් බං. බ්‍රෑන්ඩ් නිව් ඒවත් තියෙනව. උන් සර්විස් සෙන්ටර් එකකට යවල තමයි හදල දෙන්නෙ බං. මගේ වැඩේට නම් දවස් දෙකක් වගේ ගියා.
     
    • Like
    Reactions: Jim_Moriarty