Hutch Unlimited

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    නුවරට සිග්නල් තියෙනවා
    ක්ලික් එකේ 50%ක් ඩිස්කවුන්ට් දුන්නා ඊයෙ පෙරේදා
    තාමතියෙනවා
    ඒ නිසා මම දවස් 10ට 600 4g පැකේජ් එක දැම්මා.
    40ජීබී දවසින් බෑවා පාන්දර දාලා, ටොරන්ට් සහ IDM කෙලින්ම 2mbps, ඒත් දැන් ස්ලෝ වෙලා,
    පාඩුයි කියලයි දැනට නම් කියන්ට තියෙන්නෙ එයාටෙල් 185ට 25gb දවසේ පැකේජ් එකත් එක්ක!
     
    • Like
    Reactions: lahirufx+

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    Screenshot_20200826_223153_org.zwanoo.android.speedtest.jpg
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    නුවරට සිග්නල් තියෙනවා
    ක්ලික් එකේ 50%ක් ඩිස්කවුන්ට් දුන්නා ඊයෙ පෙරේදා
    තාමතියෙනවා
    ඒ නිසා මම දවස් 10ට 600 4g පැකේජ් එක දැම්මා.
    40ජීබී දවසින් බෑවා පාන්දර දාලා, ටොරන්ට් සහ IDM කෙලින්ම 2mbps, ඒත් දැන් ස්ලෝ වෙලා,
    පාඩුයි කියලයි දැනට නම් කියන්ට තියෙන්නෙ එයාටෙල් 185ට 25gb දවසේ පැකේජ් එකත් එක්ක!
    kandy town ekata kohomath 22-25k wage enawa,4km wage durata yaddi adui eth samahara towers wala speed wadi,ex-Muruthalawa paththe speed wadi,yatihalagala paththe adui
     

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    yes. unlimited 140/= per month. got 500mb data too. then only 100/= for youtube :D

    Yep somehow for me 500mb + another 2 gb each month getting for this hutch youtube package only pay for youtube package each month not using that SIM for calls
     

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    how that another 2Gb come ?
    don't know know when I brought that SIM paid 200 and now each month paying 147 that's it but I can see when I login to portal even the SIM register under my ID number there is a diferren name may be this 2GB might something to do with earlier owner package