samsung 1 patta
https://mysoftlogic.lk/panasonic-1600w-canister-vacuum-cleaner/p/44Kohenda gatte link ekak dahanko
දම්රෝ එකෙන් 1200 w (Orange colour) එක ගන්න Yellow colour එක ගන්න එපා. එක පවර් මදි.
Wet & Dry දෙකම පුළුවන්. මමත් සැහෙන කාලයක් use කරනවා අවුලක් නෑ
Vacuum car eka clean karannada ganne, gewal Ehema clean karanna power eka madida
දම්රෝ එකෙන් 1200 w (Orange colour) එක ගන්න Yellow colour එක ගන්න එපා. එක පවර් මදි.
Wet & Dry දෙකම පුළුවන්. මමත් සැහෙන කාලයක් use කරනවා අවුලක් නෑ
Buy baglessInnovex Vacuum Cleaner hodaida, gatta kenek nedda
ඕක ගත්තට පස්සේ ගෙදර අතුගාන්න ඕනේ නැද්ද ඒ කියන්නේමෙහෙත් හෙනට දුවිලි අතුගාල ඉවරයක් නෑ අප්පා

ඕන දෙයකට ගන්න පුළුවන්Vacuum car eka clean karannada ganne, gewal Ehema clean karanna power eka madida
හැමදාම උදේට අතුගානව වගේ ඕක දිනපතා පාවිච්චි වෙන්නේ නැද්ද ඒ කියන්නේhema welema vacuum clean karanne nane ban, atugannat wei![]()