CVLI2005E - INGCO Cordless vacuum cleaner

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,728
    24,791
    113
    Fantasy
    50,000 LKR wenawa machan
    E gaanata nm loku aulkuth ne neda.

    Ingco eke power tools walata use krana battery platform ekama nm ooke tiyenne ,passe gedara dore wedata tools gaddi oya battery ekma use krana puluwan.

    Anith eka battery ehemth available replace kranna unoth
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,737
    11,407

    chatgpt eken kiyanne 40 min witara use karanna puluwan kiyala. e athi da ban ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,728
    24,791
    113
    Fantasy
    chatgpt eken kiyanne 40 min witara use karanna puluwan kiyala. e athi da ban ?
    Gedaraka saamanya paawichvhiyata nm ethi . Kohomath clean kraddi eka digata weda kranneth nene. Atharameda podi breaks tiyenawane.
    Corded ewa unath eka digata weda kranne nene. Rath wena nisaa mn nm eka digata max 20 minutes weda kranne.

    Oonima nm thawa extra battery ekak aran thiyaa ganda
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,818
    10,327
    113
    me product eka gatta kenek innawada ..review ekak dennako..

    https://www.ingco.com/product/cordless-vacuum-cleaner/CVLI2005E

    මුලින්ම මචන් ඔය vacuum cleaner එකේ suction power එක කීයද කියලා & ඒ කියන ගාන ඇත්තද කියලා (ගොඩක් උන් suction power එක ගැන බොරු කියනවා ), ඊටපස්සේ ඔය price range එකේ තියෙන අනෙක් vacuum cleaner වල suction power එක කීයද කියලා හොයල බලපන් , ඊට පස්සේ compere කරලා බලන්න ගෙවන මිලට සාධාරණද කියලා

    හොඳට මතක තියාගන්න මචන් vacuum cleaner එකක් Cordless තියා රත්තරන් එල්ලලා තිබුනත් වැඩක් නෑ suction power එක මදිනම් , මම මේ inovax එකක් අරගෙන කෙලෝගෙන ඉන්නේ
     
    • Love
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,737
    11,407
    113
    මුලින්ම මචන් ඔය vacuum cleaner එකේ suction power එක කීයද කියලා & ඒ කියන ගාන ඇත්තද කියලා (ගොඩක් උන් suction power එක ගැන බොරු කියනවා ), ඊටපස්සේ ඔය price range එකේ තියෙන අනෙක් vacuum cleaner වල suction power එක කීයද කියලා හොයල බලපන් , ඊට පස්සේ compere කරලා බලන්න ගෙවන මිලට සාධාරණද කියලා

    හොඳට මතක තියාගන්න මචන් vacuum cleaner එකක් Cordless තියා රත්තරන් එල්ලලා තිබුනත් වැඩක් නෑ suction power එක මදිනම් , මම මේ inovax එකක් අරගෙන කෙලෝගෙන ඉන්නේ
    sirawata. mata battery eka epa una....long term nehelu...wired ekak ganna baluwe

    meka supiri athi kiyala hitenawa
    https://www.singersl.com/product/karcher-wet-dry-vacuum-cleaner-1000w-17l-vac-kwd3
     
    • Like
    Reactions: hi.dushan

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,063
    613
    113
    මුලින්ම මචන් ඔය vacuum cleaner එකේ suction power එක කීයද කියලා & ඒ කියන ගාන ඇත්තද කියලා (ගොඩක් උන් suction power එක ගැන බොරු කියනවා ), ඊටපස්සේ ඔය price range එකේ තියෙන අනෙක් vacuum cleaner වල suction power එක කීයද කියලා හොයල බලපන් , ඊට පස්සේ compere කරලා බලන්න ගෙවන මිලට සාධාරණද කියලා

    හොඳට මතක තියාගන්න මචන් vacuum cleaner එකක් Cordless තියා රත්තරන් එල්ලලා තිබුනත් වැඩක් නෑ suction power එක මදිනම් , මම මේ inovax එකක් අරගෙන කෙලෝගෙන ඉන්නේ
    suction power aka (Watts) kiya wage d hoda?