Elakiri Tax Advisory Service

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    Freelancing karala lankawe normal bank account ekakata Rs.1,000,000 wage ganak masekata gannawanam (USD Check) tax eka gewanna wenne kohomada?
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    10 මිලියන් විතර ඉඩමක් රැකියාවක් නැති ඉගනගන්න දරුවකු ගේ නමට ගත්තොත් ටැක්ස් වෙනවද
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    10 මිලියන් විතර ඉඩමක් රැකියාවක් නැති ඉගනගන්න දරුවකු ගේ නමට ගත්තොත් ටැක්ස් වෙනවද
    kelinma eyage namata idama pawaranna baa wenna one....wayasa madi nisa barakarayek inna oneda koheda? hariyatama danna kenek kiyai
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    kelinma eyage namata idama pawaranna baa wenna one....wayasa madi nisa barakarayek inna oneda koheda? hariyatama danna kenek kiyai
    වයස හරි නම් කෙලින් ම එයාගේ නමට ඉඩම ලිව්වා නම් (එකම දේ එයාට අදායම් මාර්ගයක් නෑ තවම ඉගෙන ගන්නවා ) ටැක්ස්?