පපුව

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පපුවෙ හෙන ලොකු ස්කා එකක් තියෙනවා.
    හාට් කේස් එකකදි ඔපරේෂන් එකක් කරා
    මේක ළග දි කරේ. දැන් සති කීපයක්.ස්කා මාක් එක නැත් වෙන්න කරන්න පුළුවන් දෙයක් කියපන්කො.ස්කා එක අලුත් නිසා ගාන්න බෙහෙතක් එහෙම තියේද? ( පච්ච එපා)

    මයිල් ටිකක් වවා ගන්න බැලුවෙ.
    බඩේ එනව හැබැයි පපුවෙ නෑ බං
    මිනොක්සිඩිල් හරි යයි ද?

    මහා පලාතක දිගට කපලා බං එපා වෙනවා😪😪
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    ඕව ගණන් ගන්නෙ කවුද බන්. කවදාවත් කිසිම දේකට කම්පා වෙන්න එපා. සතුටින් ඉන්න. පන්සල් ගිහින් මල් පූජ කරන එකෙත් ලොකු පණිවිඩයක් දෙනවා. ලස්සනට තියෙන මල කවද හරි පර වෙනවා. හොඳම දේ හිතින් අමතක කරල දාන්න. ෂර්ට් එකක් ඇන්දට පස්සෙ පේන්නෙ නෑනේ. :whistle:
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඕව ගණන් ගන්නෙ කවුද බන්. කවදාවත් කිසිම දේකට කම්පා වෙන්න එපා. සතුටින් ඉන්න. පන්සල් ගිහින් මල් පූජ කරන එකෙත් ලොකු පණිවිඩයක් දෙනවා. ලස්සනට තියෙන මල කවද හරි පර වෙනවා. හොඳම දේ හිතින් අමතක කරල දාන්න. ෂර්ට් එකක් ඇන්දට පස්සෙ පේන්නෙ නෑනේ. :whistle:
    පුළුවන් නම් කලින් කරලා.
    දාර්ශනික අදහස් එන්නෙ තමන්ට වෙනකම් විතරයි😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    පුළුවන් නම් කලින් කරලා.
    දාර්ශනික අදහස් එන්නෙ තමන්ට වෙනකම් විතරයි😂
    අනේ මටත් තියෙන නිසා කිව්වෙ. මාව ඔපරේෂන් කරේ අවුරුදු 5දි. මම ඉස්කොලෙ ගියේ 4 වසරෙ ඉඳලා. මම අකුරු ලිව්වෙ ඉස්පිරිතාලෙ බිම ඉඳන්. එතකොට මට ඇඳක්වත් තිබුණෙ නෑ. සතුටුයි ඒත් මම ශිෂ්්‍යත්වෙ පාස් වුණා. මගේ right lung එකේ කොටසක් අරන් දාල තියෙන්නෙ. arteriovenous (AV) fistula තමයි මට තිබ්බෙ. මම ඒව ආයෙ මතක් කර කර ඉන්න ආස නෑ බන්. උබ එහෙම කිව්ව නිසා මම කිව්වෙ. මගේ පිටේ මැද ඉඳල පපුව මැද්දට වෙනකම් තියෙනවා ස්කා එක. 😷 හිතන්න එපා කියල තමයි මම කියන්නෙ. ඔයිට වඩා ප්‍රශ්ණ තියෙන මිනිස්සු ලෝකෙ ඉන්නවා. මම කියන එක මටත් අදාළයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    අම්මා බුදුවේවා කියල පච්චයක් ගැහුවොත් මොකෝ
    නැත්තම් ටැටූ එකක් ගැහුව නම් හරි zip එකක්. මැහුම් පාරට කට්ට කට්ට ඇඳල උඩින් zipper එක දානවා.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අම්මා බුදුවේවා කියල පච්චයක් ගැහුවොත් මොකෝ
    පිස්සුද බං මම පච්ච ගහන්න කැමති ම නෑ. අනික ජොබ්ස්වලට යද්දෘ පට්ට අව්ලක් ටැටූස්.
    ෂර්ට් එක ගැලෙව්වම පෙනුමට ඉන්න එක කාගෙ උනත් හීනයක්නෙ බං😪
    රෝම ටිකක් වවා ගන්න එක ඕවට වඩා ලේසියි බං කියල හිතෙනවා.
    ට්‍රාන්ස්ප්ලාන්ට් කරන එක ලංකාවෙ නෑනෙ😪
    මිනොක්සිඩිල් ටිකක් ගැහුවොත් වැවෙයි නේද?
    මේකෙ ගොඩක් එවුන් ඒක හොදයි කියල තියෙනවා දැක්ක
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    පපුව ප්‍රදේශය නිසා අවුලක් නැහැනේ බන්.. මගේ කන් දෙකේම තියෙන්නේ ලොකු මැහුම් පාරක් ඔහොම තමා බන් නො වන පර්ෆෙක්ට්
    ඒ මොකද බන් උබේ කන් දෙක කැපුවද කවුරුහරි ? 🥵
    skylander උබ ඕකට හුරු වේවි. ටික කලකින් ඔහොම එකක් තියෙනවද කියල මතක් වෙන්නෙ නැති වෙයි. මින්ස්සු ඕනම දේකට හුරු වෙනවා. all you need is more time.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඒ මොකද බන් උබේ කන් දෙක කැපුවද කවුරුහරි ? 🥵
    skylander උබ ඕකට හුරු වේවි. ටික කලකින් ඔහොම එකක් තියෙනවද කියල මතක් වෙන්නෙ නැති වෙයි. මින්ස්සු ඕනම දේකට හුරු වෙනවා. all you need is more time.
    තාම සජරිය කරා විතරයි බං. ඒකට දැන්ම මොනව හරි කරොත් මකා ගන්න පුළුවන් වෙයි නෙ පස්සෙ දගලනවට වඩා හොද නැද්ද බං?
    බෙහෙත් එහෙම තියේ නම් හොදයි
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    එහෙනං බොස් බුදුවේවා කියල ගහමු

    අතේ දම්වැල් දාගෙන කරාබු දාගෙන ඉන්න රස්තියාදුකාරයොන්ට හොදයි.
    ජොබ් කේස් එක නිසාම නෙමෙයි සිරාවටම මම කැමති නෑ

    මොනෞත්තක් ද යකෝ එකෙක්වත් අහපු දේට උත්තර දෙන්නෙ නෑ වැඩකට නැති රෙද්දවල් කියනවා.

    මම අහන්නෙ ස්කා එකට වැඩි කාලයක් නෑ තාම සති ගාණයි මේක වහ ගන්න රෝම ටිකක් වවා ගන්න මිනොක්සිඩිල් හොදද නැත්නම් ස්කා එක මැකෙන්න බෙහෙත් එහෙම තියෙනවා ද කියල🤦🏼‍♂️
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,728
    2
    54,370
    113
    අතේ දම්වැල් දාගෙන කරාබු දාගෙන ඉන්න රස්තියාදුකාරයොන්ට හොදයි.
    ජොබ් කේස් එක නිසාම නෙමෙයි සිරාවටම මම කැමති නෑ

    Just kidding :D
     
    • Sad
    Reactions: skylander

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අතේ දම්වැල් දාගෙන කරාබු දාගෙන ඉන්න රස්තියාදුකාරයොන්ට හොදයි.
    ජොබ් කේස් එක නිසාම නෙමෙයි සිරාවටම මම කැමති නෑ

    මොනෞත්තක් ද යකෝ එකෙක්වත් අහපු දේට උත්තර දෙන්නෙ නෑ වැඩකට නැති රෙද්දවල් කියනවා.

    මම අහන්නෙ ස්කා එකට වැඩි කාලයක් නෑ තාම සති ගාණයි මේක වහ ගන්න රෝම ටිකක් වවා ගන්න මිනොක්සිඩිල් හොදද නැත්නම් ස්කා එක මැකෙන්න බෙහෙත් එහෙම තියෙනවා ද කියල🤦🏼‍♂️
    oka yawanna lesi na ban. mageth thiyenawa operate karapu marks. ewwa sundara atheetha :rofl:
    වලියක් අවම බොක්කෙන්ම බහින්න පුළුවන් දැන් මන්නා පිහිය අරං shirt නැතුව බහිනකොට ගැම්ම කොහොමද ගැම්ම?
     
    • Like
    • Sad
    Reactions: D_Mad and skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    oka yawanna lesi na ban. mageth thiyenawa operate karapu marks. ewwa sundara atheetha :rofl:
    වලියක් අවම බොක්කෙන්ම බහින්න පුළුවන් දැන් මන්නා පිහිය අරං shirt නැතුව බහිනකොට ගැම්ම කොහොමද ගැම්ම?
    උබ කියන්නෙ ස්කා මාක් එක දැක්කම කට්ටිය බය වෙය් කියලද 😂
    ඒක දැක්කම ඔපරේෂන් එකක් කරපු එකක් බව පේනව බං😪😪
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,728
    2
    54,370
    113
    උබ කියන්නෙ ස්කා මාක් එක දැක්කම කට්ටිය බය වෙය් කියලද 😂
    ඒක දැක්කම ඔපරේෂන් එකක් කරපු එකක් බව පේනව බං😪😪

    ඔපරේශන් කරන්නෙත් මිනිස්සුන්ටනේ ඕකට ඔච්චර වදවෙන්න ඕනයැ