අයියෝ ඕවා ගන්න ගන්න එපා බන්. මගෙත් පපුවේ තියනව ලොකු මාර්ක් එකක්. දොස්තරය කියන්නේ නම් බර්ත් මාක් කියලා ඒත් 8 වසර වගේ කාලේදී තිබ්බේ නෑ . පොඩියට ඇවිත් ලොකු වෙලා නැවතුනා .
ඉස්සර පොඩ්ඩක් අවුල් ඒත් පසසේ මට හම්බුනා එතනම ඒ වගේම මාර්ක් තියන උන්. නෙට් එකේ ගහල් බැලුවත් එතනම ඒ වගේම මාර්ක් තියනා කට්ටිය ඉන්නවා . මම ඉන්නේ ඒක උකුස්සෙක් ගේ අත්තටුවක් වගේ පච්චයක් ගහගන්න. 