කෙළෙහි ගුණයක් නැති උන්

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අපෙ ගෙවල්ලග ගෙදරක ඉන්නවා පවුලක්මුන්ගෙ තාත්තා බීලම මැරුනා. ඒ යකා ඉද්දි ගෙදර ගෑනිගෙයි, ලමයින්ගෙයි කරාබුව පටන් විකුනලා බීවා. උන්ගෙ පොඩි කාලෙ ඉදන් අපෙන් තමයි උදව් ගත්තෙ. ගිය අවුරුද්දෙ මැද ඒ පව්ලෙ ලොකු කෙල්ල රස්සාවකට ගියා, දැන් උන්ගෙ හෙන ලොකුකම. වෙනදා හැම අවුරුද්දකම දුක කියාගෙන එනවා අවුරුදු කන්න සල්ලි කීයක් හරි ඉල්ලගෙන. පොලිය දෙන්නෙත් නෑ වෙලාවට. මෙදාපාර එහෙම ආවෙත් නෑ. ඕකි රස්සාවට ගිහින් මාස තුන හතරකට විතර පස්සෙ ගත්තා තඩි රත්තරන් මාලයක්. ඊට පස්සෙ හෙන කැටයම්. පැය විසිහතරම ඕක කරෙ එල්ලගෙන ඉන්නෙ. ඊයෙ හවස ඒකි මාලෙ නැතිකරගෙන, මිනිහා මැරිලා වගෙ අඩලා අද උදෙ දකිද්දි ඇසුත් රතුවෙලා , මූනත් ඉදිමිලා, වැඩට ගිහිල්ලත් නෑ. දෙවාලෙකින් පෙනයක් බැලුවලු, ඊයෙ පන්සලෙදිලු වැටිලා තියෙන්නෙ . දවස් තුනක් ඇතුලත ගත්ත කෙනා ගෙදරට ගෙනත් දෙනවා කීවලු.
    ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.:lol: දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙ
    මන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
    උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මිනිස්සු කවදාවත් කතා හදන එක නවත්තන්නෙ නෑ. අමාරුකම් මැද ටිකක් ඔලුව උස්සගෙන එද්දි උන් කියන්න පටන් ගන්නවා අරූගේ ලොකුකම කියලා. පස්සෙ කියනවා අපිනෙ දන්නෙ ඌ හිටපු හැටි කියලා.

    මේ ත්‍රෙඩ් එක දාපු පොන්සුත් ඒ වගේ චීත්ත ජංගියක් අදින එකෙක්
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අපෝ දියන් බන් නැතිවෙච්ච එකා තමා දුකෙන් පිච්චෙන්නෙ
    Paw ban male deepan.
    පොඩි කාලෙ එකට සෙල්ලම් කරාට දැන් මූණ බලලා හිනා වෙන්නෙත් නෑ වෙලාවකට. වැඩක් නෑ උදව්වක් කරත්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    1. dena deyak wena balaporoththu nathuwa deepan. salakili balan denawa nam eka wadak na.
    2. anunge deyak ayithi anun ta. mama awith umben mokak hari horakam karala umbe namin pansalak haduwata wadak na. eka e manussaya kamathi widihatayi kerenna ona.
    3. manussa kamak thiyenam oka apahu deepan.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මිනිස්සු කවදාවත් කතා හදන එක නවත්තන්නෙ නෑ. අමාරුකම් මැද ටිකක් ඔලුව උස්සගෙන එද්දි උන් කියන්න පටන් ගන්නවා අරූගේ ලොකුකම කියලා. පස්සෙ කියනවා අපිනෙ දන්නෙ ඌ හිටපු හැටි කියලා.

    මේ ත්‍රෙඩ් එක දාපු පොන්සුත් ඒ වගේ චීත්ත ජංගියක් අදින එකෙක්
    උබලගෙ කයිවාරුව විතරයි
    umb owa wikunanna gihin ahu wunama watila thibbe kiyannada inneh
    කොහොමද බන් විකුනන්න ගිහින් අහුවෙන්නේ , නම් ගහලා තියනවැයි
    1. dena deyak wena balaporoththu nathuwa deepan. salakili balan denawa nam eka wadak na.
    2. anunge deyak ayithi anun ta. mama awith umben mokak hari horakam karala umbe namin pansalak haduwata wadak na. eka e manussaya kamathi widihatayi kerenna ona.
    3. manussa kamak thiyenam oka apahu deepan.
    උබට ලක්ෂ දෙකක් විතර මාලයක් හම්බුනොත් ආයෙ දෙයි. නිකන් ඉදල න් බන්
    tawa katawak kiyanna machan :)
    මොකක්ද බං ඔය ජීවිතේ..........
    පිංවන්ත ජිවිතයක්
    මං ගොඩක් පිං කරලා ඇති
    ඒකනෙ අනිත් අයගෙ ඒවත් මට ලැබෙන්නෙ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඕක උණු කරලා වෙන මොකක් හරි මුද්දක් වගේ දෙයක් හදවපිය.... ඊට පස්සේ හවස් වෙලවක කෙල්ලට ශේප් එකේ කතා කරලා ඕක ඒකිගේ ඇඟිල්ලට දාපිය... 💍 ඊට පස්සේ උඹේ ඇඟිල්ල 🖕 ....නෑ නෑ ඊට කලින් එහෙම්ම ඒකිව හග් කරලා උම්මා එකකුත් දීපිය........ 👨‍❤️‍💋‍👨 ඒකි හිතයි උබ ආදරේට අරන් දුන්නා කියලා... ඊට පස්සේ ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා @#^$&^@%&$^@%&%$@&% 💋🤞👇👆👈🖐🍼
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    උබට ලක්ෂ දෙකක් විතර මාලයක් හම්බුනොත් ආයෙ දෙයි. නිකන් ඉදල න් බන්
    විශ්වාස කරනවා නම් කරපන්. මම ඊට වඩා වටින එකක් දීල තියනවා. අයි පෑඩ් එකක් දීල තියනවා. තව පොඩි ෆෝන් එකක් දීල තියනවා. හැමෝම උඹේ මිම්මෙන් මනින්න එපා කොල්ලෝ. මේකෙ තව ගොඩක් උන් ඉන්නවා අනුන්ගේ සතයක් වත් හොරෙන් නොගන්න උන්.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඕක උණු කරලා වෙන මොකක් හරි මුද්දක් වගේ දෙයක් හදවපිය.... ඊට පස්සේ හවස් වෙලවක කෙල්ලට ශේප් එකේ කතා කරලා ඕක ඒකිගේ ඇඟිල්ලට දාපිය... 💍 ඊට පස්සේ උඹේ ඇඟිල්ල 🖕 ....නෑ නෑ ඊට කලින් එහෙම්ම ඒකිව හග් කරලා උම්මා එකකුත් දීපිය........ 👨‍❤️‍💋‍👨 ඒකි හිතයි උබ ආදරේට අරන් දුන්නා කියලා... ඊට පස්සේ ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා @#^$&^@%&$^@%&%$@&% 💋🤞👇👆👈🖐🍼
    ගමෙ ඒවට ඇනලා චොර වෙන්න බෑ බන්

    විශ්වාස කරනවා නම් කරපන්. මම ඊට වඩා වටින එකක් දීල තියනවා. අයි පෑඩ් එකක් දීල තියනවා. තව පොඩි ෆෝන් එකක් දීල තියනවා. හැමෝම උඹේ මිම්මෙන් මනින්න එපා කොල්ලෝ. මේකෙ තව ගොඩක් උන් ඉන්නවා අනුන්ගේ සතයක් වත් හොරෙන් නොගන්න උන්.
    උඹ හෙන මොඩයෙක්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කොහොමද බන් විකුනන්න ගිහින් අහුවෙන්නේ , නම් ගහලා තියනවැයි

    4n ekak gaththath wikunana ekage ID copy ganna eke 2 lakhs malayak nikan gannawada
     
    • Like
    Reactions: M a d d i e

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    උන් උබලගෙනම ඉල්ල ඉල්ල ඉන්න ඕනද ?
    ලජ්ජා නැද්ද බන් ගමේ නැති බැරි එකෙක් හම්බකරලා ගත්ත දෙයක් හොරෙන් තියාගෙන ඒක විකුණලා කන්න ?
    තොට හොද කරන්න බැරි ලෙඩ හැදිලා මැරෙන්නේ . නොදකින් .