අපෙ ගෙවල්ලග ගෙදරක ඉන්නවා පවුලක්මුන්ගෙ තාත්තා බීලම මැරුනා. ඒ යකා ඉද්දි ගෙදර ගෑනිගෙයි, ලමයින්ගෙයි කරාබුව පටන් විකුනලා බීවා. උන්ගෙ පොඩි කාලෙ ඉදන් අපෙන් තමයි උදව් ගත්තෙ. ගිය අවුරුද්දෙ මැද ඒ පව්ලෙ ලොකු කෙල්ල රස්සාවකට ගියා, දැන් උන්ගෙ හෙන ලොකුකම. වෙනදා හැම අවුරුද්දකම දුක කියාගෙන එනවා අවුරුදු කන්න සල්ලි කීයක් හරි ඉල්ලගෙන. පොලිය දෙන්නෙත් නෑ වෙලාවට. මෙදාපාර එහෙම ආවෙත් නෑ. ඕකි රස්සාවට ගිහින් මාස තුන හතරකට විතර පස්සෙ ගත්තා තඩි රත්තරන් මාලයක්. ඊට පස්සෙ හෙන කැටයම්. පැය විසිහතරම ඕක කරෙ එල්ලගෙන ඉන්නෙ. ඊයෙ හවස ඒකි මාලෙ නැතිකරගෙන, මිනිහා මැරිලා වගෙ අඩලා අද උදෙ දකිද්දි ඇසුත් රතුවෙලා , මූනත් ඉදිමිලා, වැඩට ගිහිල්ලත් නෑ. දෙවාලෙකින් පෙනයක් බැලුවලු, ඊයෙ පන්සලෙදිලු වැටිලා තියෙන්නෙ . දවස් තුනක් ඇතුලත ගත්ත කෙනා ගෙදරට ගෙනත් දෙනවා කීවලු.
ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.
දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙ
මන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?
ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.
දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙමන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?


