අඩේ මචන්ලා හිත හදාගෙන Traversy Media ගේ React Front to back study කරන්න බැලුවා.. අම්බෝ බන් තේරුම් ගන්න බෑ.. මතක හිටින්නෙත් නෑ.. මුල් ටික අල්ලගෙන ගියාට back-end මාරම අමාරුයි.. Profile API Routes වලින් මෙලෝ දානයක් ඔළුවට යන්නේ නෑ...පට්ට Advanced... !
කිරියේ IT ඉන්ජලා ටික සප් එකක් දෙන්නකෝ කොහොමද මේවා ගොඩ දා ගන්නේ? ජොබ් එහෙකට ගියාම මේ දේවල් 100% ම බලනවද? වැඩක් දුන්නම කර ගන්න බැරුව හැලෙයිද බන්? දැන් ඔය ofiz වල වැඩ කරන අය මේ කෝඩ් මතකයෙන් ගහනවද? මගේ ඔළුව ෆුල් මඤ්ඤං වෙලා බන් ඉන්නේ.. දෙයියනේ කියලා දෙසැම්බර් වෙද්දි රස්සාවටකට යන්න වැඩට බැස්සා විතරයි... React / Node / Express + Frontend ගොඩ දාගන්න බැලුවේ.. කොල්ලනේ උදව්වක් දියල්ලා.. මැරෙන්න හිතිලා ඉද්දි ජීවිතේ ගොඩ යන්න හැදුවා විතරයි...





