Coding පට්ට අමාරුයි බන්... Help me guys... :( IT වැඩ්ඩෝ ටික එන්න..!

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    රස්සාවට නැතුව "Coding යනු කුමක්ද?" කියල ඉගෙනගන්න හොඳ Programming Languages මොනවද?
    බිගිනර් කෙනෙක් නම් මන් රෙකමන්ඩ් කරනවා Python
    (ඉගෙන ගන්න ලෙසි සහ ගොඩක් ප්‍රයොජනවත් වෙනවා.
    ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලට වගෙ එහෙම )
    ඔනි තරම් ඔන්ලයින් සොර්සස් ඇත .

    ඔනි නම් JAVA.
    මොකද JAVA කරා කියන්නෙ බොහොමයක් හයි ලෙවල් ලැන්වෙජස් අල්ල ගන්න පුළුවන් විභවයක් තියනවා.

    But කන්සෙප්ට්ස් ටික ඔළුවට දාගන්න ඔනි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Thanks
    Oya universities wala "software engineers" lata issellama patanganne mona language ekenda? Java? C#? Python?

    ඔන්න ලොකෙ හොඳම විෂ්වවිද්‍යාලයක කම්පියුටර් සයන්ස් ප්‍රොග්‍රැම් එකක ඉන්ට්‍රො එකක්.
    ටිකක් පරනය හැබැයි.
    එකෙ මචාචාර්‍ය පොර නම් පයිතන් තමා රෙකමන්ඩ් කරන්නෙ .
    හෙතුත් කියනවා
    බලලා තීරනයක් ගන්න .

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,650
    113
    බිගිනර් කෙනෙක් නම් මන් රෙකමන්ඩ් කරනවා Python
    (ඉගෙන ගන්න ලෙසි සහ ගොඩක් ප්‍රයොජනවත් වෙනවා.
    ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලට වගෙ එහෙම )
    ඔනි තරම් ඔන්ලයින් සොර්සස් ඇත .

    ඔනි නම් JAVA.
    මොකද JAVA කරා කියන්නෙ බොහොමයක් හයි ලෙවල් ලැන්වෙජස් අල්ල ගන්න පුළුවන් විභවයක් තියනවා.

    But කන්සෙප්ට්ස් ටික ඔළුවට දාගන්න ඔනි.

    Ela machan.

    Matath me aasawak awe India wala 6th grade eke indan coding mandatory subject ekak karanawa kiyala dakala

    https://www.thenfapost.com/2020/07/...ed-coding-mandatory-from-6th-class-onwards-2/
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Ela machan.

    Matath me aasawak awe India wala 6th grade eke indan coding mandatory subject ekak karanawa kiyala dakala

    https://www.thenfapost.com/2020/07/...ed-coding-mandatory-from-6th-class-onwards-2/
    ලංකාවෙත් වෙවි.
    අපි ඉංග්‍රිසි ඉගෙන ගන්නවා වගෙ වැදගත් කමක් එවි කොඩින් දැන ගැනිමත්.
    ඉගෙන ගෙන තියාගන්න එක හොඳා. වරදක් නැහ නෙ දෙයක් අළුතෙන් ඉගෙන ගත්තා කියල.
    අනික කොඩින් ඉගෙන ගෙන උඹට ඔනි නම් ඔන්ලයින් ජොබ්ස් උනත් හොයාගත්ත හැකි.
    ඔන්ලයින් ඉගෙන ගනින්. ඔන්ලයින් සෙර්ටිෆිකෙශන්ස් ගනින් .ඊට පස්සෙ ජොබ් වලට ඇප්ලයි කරලා බලපන් .පාර්ට් ටයිම් විදියට හරි .
    ඉගෙන ගත්ත දෙයක් අපතෙ යන්නෙ නැහ .
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,650
    113
    ලංකාවෙත් වෙවි.
    අපි ඉංග්‍රිසි ඉගෙන ගන්නවා වගෙ වැදගත් කමක් එවි කොඩින් දැන ගැනිමත්.
    ඉගෙන ගෙන තියාගන්න එක හොඳා. වරදක් නැහ නෙ දෙයක් අළුතෙන් ඉගෙන ගත්තා කියල.
    අනික කොඩින් ඉගෙන ගෙන උඹට ඔනි නම් ඔන්ලයින් ජොබ්ස් උනත් හොයාගත්ත හැකි.
    ඔන්ලයින් ඉගෙන ගනින්. ඔන්ලයින් සෙර්ටිෆිකෙශන්ස් ගනින් .ඊට පස්සෙ ජොබ් වලට ඇප්ලයි කරලා බලපන් .පාර්ට් ටයිම් විදියට හරි .
    ඉගෙන ගත්ත දෙයක් අපතෙ යන්නෙ නැහ .

    Job widihata karanna nam welawak nathiwei paid leave hambuna 4 weeks eke aluthin mnwhari igenaganna baluwe
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙත් වෙවි.
    අපි ඉංග්‍රිසි ඉගෙන ගන්නවා වගෙ වැදගත් කමක් එවි කොඩින් දැන ගැනිමත්.
    ඉගෙන ගෙන තියාගන්න එක හොඳා. වරදක් නැහ නෙ දෙයක් අළුතෙන් ඉගෙන ගත්තා කියල.
    අනික කොඩින් ඉගෙන ගෙන උඹට ඔනි නම් ඔන්ලයින් ජොබ්ස් උනත් හොයාගත්ත හැකි.
    ඔන්ලයින් ඉගෙන ගනින්. ඔන්ලයින් සෙර්ටිෆිකෙශන්ස් ගනින් .ඊට පස්සෙ ජොබ් වලට ඇප්ලයි කරලා බලපන් .පාර්ට් ටයිම් විදියට හරි .
    ඉගෙන ගත්ත දෙයක් අපතෙ යන්නෙ නැහ .

    Online jobs kiwwe machan fiverr, Upwork wage sites wala job da?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Online jobs kiwwe machan fiverr, Upwork wage sites wala job da?
    ඔව් එව්වා .එ වගෙම තව ඔනි තරම් ෆ්‍රීලාන්ස් සයිට්ස් තියෙනවා.
    සමහරක් විට ඉස්සරහට කම්පැණි වලින් පවා ප්‍රොජෙක්ට්ස් ගෙදර ඉඳන් කරන්න අවුට්සොර්ස් කරාවි .ඔන්ලයින් කම්පෙටිෂන්ස් තියලා රිකෘට් කරාවි කට්ටියව.
    දැනටමත් වෙනවා .
    ඊලාන් මස්ක් උන්නැහෙ උනත් ආර්ටිෆිශල් ඉන්ටලිජන්ස් ටීම් එකට රිකෲට් කරන්න ඩිග්‍රි පී එච් ඩී ඔනිම නැහැ කියලා තිබුණෙ.
    ඔන්ලයින් ප්ලැට් ෆොර්ම් එකක් තිබුණා තමන් කරපු එක්සෙප්ෂනල් වැඩ එතන අප්ලොඩ් කරන්න.
    හොඳනම් ඉන්ටර්වීව් කරලා තොරලා ගන්නවා.

    අපෙ රටවල් වලත් වෙවි ඉස්සරහට .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබලට ඕන දෙයක් ඉගෙන ගන්න ලේසියෙන්
    feynman technique use කරන්න ...understanding එකයි වැදගත්..

    අපි කරන තරමක් කරේ ගිරව දාන එක පොඩි කාලේ ඉදලම

    ..උඩ කිව්ව ටෙක්නික් එක use කරල quantum physics උනත් සරලව ඉගෙන ගන්න පුළුවන් ..

    Python ලේසි මචන්..මම software eng කරල නැහැ..AL IT කරා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,610
    10,177
    113
    රස්සාවට නැතුව "Coding යනු කුමක්ද?" කියල ඉගෙනගන්න හොඳ Programming Languages මොනවද?
    python වලින් පටන් ගන්න ! ඒලෙවල් IT වලත් පටන් ගන්මෙ python වලින්
     
    • Like
    Reactions: Hyaenidae

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    vanilla javascript depth knowledge ekak nathnam react therum ganna baruwa yanwa . meka react library eke thiyana method ekak da ?
    nathnam vanilla javascript method ekak da kiyla
    ehema nam na machan. api wunath react full project karanne javascript depth igena ganne nathuwa. owa boru katha ban.