palayan ban yanna. amathi neweyi documents check karanne. AGA office ekedi. ehe niladharin.yako upadidarin kiuwata, math ekka OL karapu ekekta job eka hamba une kohomada lkiyala hithaganna be,
mama call karala ahuwa, ado uba OL karala ita passe ape office eke driving witharai kare kiyala.
u kiyanawa election ekata bahala karalu a nisa labunalu.
palayan ban yanna. amathi neweyi documents check karanne. AGA office ekedi. ehe niladharin.
amaaruyi neda iwasa ganna kaata hari hondak weddi? oka UNP uthsanna unahama roga lakshanayak.
එහෙම වැඩක් නෑ බං ගෑණු එක්ක ජොබ්1ක් කරන්න ගියාම එපා වෙනවා..කිඹි සුවදේ, සැපක් අරන් ඉන්න නම් පුලුවන්
ඉසෙල්ලා මේ කොවිඩ් නිසා රස්සා නැති වෙච්ච උන්ට රස්සා කරන්ඩ පසුබිම හදල හිටියොත් හොද නැද්ද ?තව සති දෙක තුනකින් අඩු අදායම් ලාභී තරුණයින් ලක්ශෙකට රැකියා දෙනව...![]()
![]()
![]()
ඉසෙල්ලා මේ කොවිඩ් නිසා රස්සා නැති වෙච්ච උන්ට රස්සා කරන්ඩ පසුබිම හදල හිටියොත් හොද නැද්ද ?
demmata passe ai parana vidiyatama path venavajeppo guNp karayanta ridila mada gahanwa keliyata
training ekak denawa awuruddak
hoda kattak set karai habai katiyatama
halena un halei inna un tika hodata wada karanna purudu wela eliyata enne
awurudden passen eliyata enne yakku tikak
un tika podi podi rajaye aytana wala wadata dammama uparima wada karanawa
jeppo guNp karayanta ridila mada gahanwa keliyata
training ekak denawa awuruddak
hoda kattak set karai habai katiyatama
halena un halei inna un tika hodata wada karanna purudu wela eliyata enne
awurudden passen eliyata enne yakku tikak
un tika podi podi rajaye aytana wala wadata dammama uparima wada karanawa
උබල ඔය දකින්නෙ නෙගටිවු පැත්ත බන් රාජය සේවය නැත්තන් මේ රටට මේ ටිකවත් නැ ඒක තමයි තිත්ත ඇත්ත..මචන් ඔයිට කලින් ගත්ත උපාධිධාරීන් ගෙන් මොකද්ද රටට වෙච්ච සෙතේ මේවත් මේ පුරප්පාඩු තියනවට ගත්තුව නෙමෙයි ඇයි බන් මේ මිනිස්සුන්ට තරඟ විභාගයක් ලියල රාජ්ය සේවයට එන්ඩ බැරි මෙයාලගේ පුදුම හීනමානයක් තියෙන්නේ උපාධි කියල FB එකේ බලපන්කො පුහුණුවට යන්ඩ බෑ කියල දැන් මැරෙන්ඩ හදනවා, රාජ්ය සේවේ පාඩු වෙන්නේ මේ වගේ වැඩ හින්ද. COVID එකෙන් පස්සේ පන යනකන් වැඩ කරන අපේ OT, දීමනා කපනවා අදටත් ආණ්ඩුවට සල්ලි නෑ කියල අනිත් පැත්තෙන් පුටු රත් කරන්ඩයි ගෙවල් වලට වෙලා ළමයි නළවන්ඩයි දාස් ගණන් ගන්නවා ඇත්තමයි මාර කලකිරීමක් තියෙන්නේ.
Okkoma art karayo
Ice ghnna munta thiyenawa uwamanawa
Diploma walinuth job wlt gnnwd bn
Mun okkotma padi gewaddi hari ithin![]()