Devanee is Back 🌳 🌳 🌳 🌳

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,356
    113
    כדור הארץ
    111.JPG

    222.JPG

    http://www.lankadeepa.lk/latest_news/සිංහරාජය-වෙනුවෙන්-තම-ඉඩම-හුවමාරු-කරගැනීමට-යන-වනජීවී-නෝනා/1-578319
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඉතින් උබත් කකරන්නෙ වැස්සියෝ මාකට් කරන එකනේ බන්. මොකටද මෙතන ඔය ලින්ක් දැම්මෙ. ඒකෙන් වෙන්නෙ අර ත්‍රෙඩ් එක දැකපු නැති එවුනුත් දකින එක. 🥶

    ain kara, ubath ain karapan, pls
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Dan oka lankagama inna facebook ena kenek dakala maru karagani. Lankagama ape kollo kellonta penna share karanna yaluwe
     
    • Like
    Reactions: Champ HB

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පිස්සු මොංගල් මිනිස්සු ඉන්නේ අම්මප....

    දැන් ඔය ඉඩම් මාරු කරගන්න මිනිස්සුන්ට වැඩට යන්නේ, තමන්ගේ ජීවිකාව කරගන්න පුත්තලමේ ඉඳන් සිංහරාජේ පැත්තට දවස ගානේ එන්න වෙනවද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,332
    1
    57,369
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සු මොංගල් මිනිස්සු ඉන්නේ අම්මප....

    දැන් ඔය ඉඩම් මාරු කරගන්න මිනිස්සුන්ට වැඩට යන්නේ, තමන්ගේ ජීවිකාව කරගන්න පුත්තලමේ ඉඳන් සිංහරාජේ පැත්තට දවස ගානේ එන්න වෙනවද ?
    පදිංචියට යනව කියල නෑනෙ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,356
    113
    כדור הארץ
    පිස්සු මොංගල් මිනිස්සු ඉන්නේ අම්මප....

    දැන් ඔය ඉඩම් මාරු කරගන්න මිනිස්සුන්ට වැඩට යන්නේ, තමන්ගේ ජීවිකාව කරගන්න පුත්තලමේ ඉඳන් සිංහරාජේ පැත්තට දවස ගානේ එන්න වෙනවද ?

    පුත්තලමේ කියලා කව්ද කියලා තියෙන්නේ. මෙයාගේ ඉඩම තියෙන්නේ කෑගල්ලේ. කොහෙද පුත්තලම කියලා තියෙන්නේ.?
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පුත්තලමේ කියලා කව්ද කියලා තියෙන්නේ. මෙයාගේ ඉඩම තියෙන්නේ කෑගල්ලේ. කොහෙද පුත්තලම කියලා තියෙන්නේ.?

    කොහේ හරි.... ඕක ගන්න මනුස්සය වැඩට එන්නේ පයින්ද ? පඩ ෂෝ එකට දාන post
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කොහේ හරි.... ඕක ගන්න මනුස්සය වැඩට එන්නේ පයින්ද ? පඩ ෂෝ එකට දාන post
    මහ කැලේ ඩොටේ ඉන්නෙ ඔපිස් යන එවුන් වෙන්නැති උබ කියන්නෙ අර උබලා ගමේ ගොඩේ අටෝ ගත්ත පක්ෂ කාර්යාල ද?

    ඉදකින් බලපල්ලකො මනුස්සයෙක් මොකක් හරි වැඩක් කරන්න ගියා ම රටේ ම නැති අදාළම නැති හුත්තක් ඇදල ගන්නව. 3% ටත් අන්ත කුහකයො රාජපස්සගෙ පුකේ ඉන්නව නෙ බොල😂🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,453
    1
    59,893
    113
    Mother Earth
    මාත් ඉන්නෙ ලංකාගම තමයි. අපේ පාර හැදෙන එක කාටවත් දැන් නවත්තන්න බෑ. මෙයාල කරන්නෙ කොරහෙ මාළු දකිනව වගේ වැඩක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහ කැලේ ඩොටේ ඉන්නෙ ඔපිස් යන එවුන් වෙන්නැති උබ කියන්නෙ අර උබලා ගමේ ගොඩේ අටෝ ගත්ත පක්ෂ කාර්යාල ද?

    ඉදකින් බලපල්ලකො මනුස්සයෙක් මොකක් හරි වැඩක් කරන්න ගියා ම රටේ ම නැති අදාළම නැති හුත්තක් ඇදල ගන්නව. 3% ටත් අන්ත කුහකයො රාජපස්සගෙ පුකේ ඉන්නව නෙ බොල😂🤣

    ආ මෙන්න මගේ ඉඩම ඔයා අරගන්න....ඔයාගේ ගේත් එක්ක ඉඩම මට දෙන්න....

    දැන් මගේ ඉඩමේ ඔයා වෙනම ගෙයක් හදා ගන්න....ඊට පස්සේ job එකකුත් මේ අවටින්ම හොයා ගන්න...ළමයින්ට ඉස්කොලෙකුත් ඔය අවටින් හොයාගන්න....

    P.S - නිකන් පලයන් බන් යන්න...ගොන් හරක් :LOL:
     
    Similar threads