රාජ්‍ය සේවයට උපාධිධාරීන් 50,177 ක් බඳවාගනී

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    yako upadidarin kiuwata, math ekka OL karapu ekekta job eka hamba une kohomada lkiyala hithaganna be,
    mama call karala ahuwa, ado uba OL karala ita passe ape office eke driving witharai kare kiyala.
    u kiyanawa election ekata bahala karalu a nisa labunalu.
    palayan ban yanna. amathi neweyi documents check karanne. AGA office ekedi. ehe niladharin.
    amaaruyi neda iwasa ganna kaata hari hondak weddi? oka UNP uthsanna unahama roga lakshanayak.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    palayan ban yanna. amathi neweyi documents check karanne. AGA office ekedi. ehe niladharin.
    amaaruyi neda iwasa ganna kaata hari hondak weddi? oka UNP uthsanna unahama roga lakshanayak.

    ehema ekak newei oi
    math sathutui mage yaluwata labuna ekata
     
    • Like
    Reactions: D_Mad

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    jeppo guNp karayanta ridila mada gahanwa keliyata
    training ekak denawa awuruddak
    hoda kattak set karai habai katiyatama
    halena un halei inna un tika hodata wada karanna purudu wela eliyata enne
    awurudden passen eliyata enne yakku tikak
    un tika podi podi rajaye aytana wala wadata dammama uparima wada karanawa
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එහෙම වැඩක් නෑ බං ගෑණු එක්ක ජොබ්1ක් කරන්න ගියාම එපා වෙනවා..කිඹි සුවදේ, සැපක් අරන් ඉන්න නම් පුලුවන්

    ආතල් එකට කිව්වට මම ආසම නෑ ගෑනු එක්ක වැඩ කරන්න..
    වෙලාවට අපේ ඒවට එකෙක් එන්නෙ නෑ 😂
     
    • Like
    Reactions: D_Mad

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තව සති දෙක තුනකින් අඩු අදායම් ලාභී තරුණයින් ලක්ශෙකට රැකියා දෙනව... :) :) :)
    ඉසෙල්ලා මේ කොවිඩ් නිසා රස්සා නැති වෙච්ච උන්ට රස්සා කරන්ඩ පසුබිම හදල හිටියොත් හොද නැද්ද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉසෙල්ලා මේ කොවිඩ් නිසා රස්සා නැති වෙච්ච උන්ට රස්සා කරන්ඩ පසුබිම හදල හිටියොත් හොද නැද්ද ?

    hema deyakma eka sere karanna be, poddak hitapan 20 genawama serma system change, eka ratak eka neetiyak
    S ta piluwelakata weda karanna deela ubala UNP, JEPPO kakulen adinne nethuwa hitapalla.

    meeta

    @erozan (madamulana toilet cleaner)
     
    • Like
    Reactions: D_Mad

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේවා මොනාද වික්කමසිංහ මහත්තය දින සීයෙන් රැකියා දස ලක්ෂයක් දුන්නේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    jeppo guNp karayanta ridila mada gahanwa keliyata
    training ekak denawa awuruddak
    hoda kattak set karai habai katiyatama
    halena un halei inna un tika hodata wada karanna purudu wela eliyata enne
    awurudden passen eliyata enne yakku tikak
    un tika podi podi rajaye aytana wala wadata dammama uparima wada karanawa
    demmata passe ai parana vidiyatama path venava
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    jeppo guNp karayanta ridila mada gahanwa keliyata
    training ekak denawa awuruddak
    hoda kattak set karai habai katiyatama
    halena un halei inna un tika hodata wada karanna purudu wela eliyata enne
    awurudden passen eliyata enne yakku tikak
    un tika podi podi rajaye aytana wala wadata dammama uparima wada karanawa

    Erozan ta pena heena 😂
     
    • Like
    • Haha
    Reactions: D_Mad and SLK_sri

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් ඔයිට කලින් ගත්ත උපාධිධාරීන් ගෙන් මොකද්ද රටට වෙච්ච සෙතේ මේවත් මේ පුරප්පාඩු තියනවට ගත්තුව නෙමෙයි ඇයි බන් මේ මිනිස්සුන්ට තරඟ විභාගයක් ලියල රාජ්‍ය සේවයට එන්ඩ බැරි මෙයාලගේ පුදුම හීනමානයක් තියෙන්නේ උපාධි කියල FB එකේ බලපන්කො පුහුණුවට යන්ඩ බෑ කියල දැන් මැරෙන්ඩ හදනවා, රාජ්‍ය සේවේ පාඩු වෙන්නේ මේ වගේ වැඩ හින්ද. COVID එකෙන් පස්සේ පන යනකන් වැඩ කරන අපේ OT, දීමනා කපනවා අදටත් ආණ්ඩුවට සල්ලි නෑ කියල අනිත් පැත්තෙන් පුටු රත් කරන්ඩයි ගෙවල් වලට වෙලා ළමයි නළවන්ඩයි දාස් ගණන් ගන්නවා ඇත්තමයි මාර කලකිරීමක් තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබල ඔය දකින්නෙ නෙගටිවු පැත්ත බන් රාජය සේවය නැත්තන් මේ රටට මේ ටිකවත් නැ ඒක තමයි තිත්ත ඇත්ත..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Lankawe Hama District ekakinma aduma 2500k aluthen dan badawan innawa. Samahara District wala echchara minissu danna tharan Govment Offices naha. Ane manda mona karaida kiyala. Anith District walata dannath ba.ewatath onewata wada athi. Indiawata thama export karanna wenne.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Okkoma art karayo 😂
    Ice ghnna munta thiyenawa uwamanawa
    Diploma walinuth job wlt gnnwd bn

    Mun okkotma padi gewaddi hari ithin🤣
    දැණ් රජයේ ඇමතිලට ටාකට් දෙනවා නම්, ජනපති ටාගට් වලට වැඩ කරනවා නම් රජයේ සේවකයන්ට ටාකට් වලට වැඩ කරන්න දෙන්නේ මන්ද පමා ?