Youtube Sakkili

dilann

Well-known member
  • Jul 6, 2018
    65,906
    163,921
    113
    එකමත් එක රටක
    මූ යකෝ.. මාත් සක්කිලින්ට බනින්න ආවේ. :lol:
    උබ අපිව විහිළුවකට ගත්තද ? :dull:

    ඇයි බන් අර කෙල්ලෙක් කතාකරන video නිකන් සති පොලේ බැදපු ස්පිකරේ යන ඇඩ්ස් වගේ ඇහෙන්නේ.. දෝංකාර දෙනවා.. ස්ටේසමේ ඊලග කෝච්චිය කියනවා වගේ. 🥴
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    Youtube Sakkili kiyala bena bena inna wele wedagath deyak karanna hadana channel walata sup ekak demu friends

    කොහොමද ඒක..... :lol: :lol: :lol: :lol: :lol:

    :geek::geek::geek:

    මූ යකෝ.. මාත් සක්කිලින්ට බනින්න ආවේ. :lol:
    උබ අපිව විහිළුවකට ගත්තද ? :dull:

    ඇයි බන් අර කෙල්ලෙක් කතාකරන video නිකන් සති පොලේ බැදපු ස්පිකරේ යන ඇඩ්ස් වගේ ඇහෙන්නේ.. දෝංකාර දෙනවා.. ස්ටේසමේ ඊලග කෝච්චිය කියනවා වගේ. 🥴

    koyi ekada ban videos wala kello dennek voice karala thiyenawa :unsure:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,005
    113
    Mother Earth
    Candid-B

    මරු ටෝක.