Spotify Premium for free | 6 month

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    #Giveaway

    Spotify Premium for free 6 months දෙනවා free
    10 වෙනියට කමෙන්ට් කරන කෙනාට දෙනවා
    එක කමෙන්ට් එකයි දාන්න පුලුවන් කමෙන්ට් දෙක තුන දාන්න බෑ
    අද අලුත් එකවුන්ට් හදාගෙන කමෙන්ට් දාන අය මෙයට ඇතුලත් වෙන්නේ නැහැ.

    1781744562-360x360.png


    කලින් ප්‍රිමියම් පැලෑන් අරන් තියෙන්න බෑ. ෆ්‍රී එකවුන්ට් එක විතරයි මේක දෙන්න පුලුවන්. පැමිලි එකවුන්ට් නෙවෙයි. පර්සනල් ප්‍රිමියම් මාසය 6ක් තමා දෙන්නේ.

    Giveaway expires on 9/4/2020 | 00:00 am
     
    Last edited: