tp-link, Lansan,AMP නම් sense micro,
Debug කලින් Dlink කරා දැන් වෙන මොනාද කරනවා
East Link පැත්තපලාතෙ යන්න එපා,

බඩු නම් හොදම බඩු, ඒත් ගනන් දැක්කම කලන්තෙ හැදෙනවා,.
තව HP,Cisco, වගේ ඒවගෙන් නම් කෙලින්ම Agent ගෙන් කැලි එකක් දෙකක් ගන්න බැ, Unity Shops හරහා තමයි අපිත් ගන්නෙ,