Mamath JBL Charge4 ekak gaththa 2 months back. Price is good & I'm satisfied with the product
Bass kohomada charge 4 eke ? Mono neda tynne
Mamath JBL Charge4 ekak gaththa 2 months back. Price is good & I'm satisfied with the product
Hamba place ekak newi machan.hamba neweyi nam hodai
Whats so cheap?daraz eketh oya ganan ne
Hamba place ekak newi machan.
Mokakda machan cheap?
Sound bar ekata wada AV Receiver hodai da?
Apo ungen ganna idea ekakna.Daraz eken gannawanam review balala ganin.
Thanks machanfilm blnna gannawanma av receiver tamai hodma
Thanks for reply.Price eka adui 1year warranty denne.3years Wath denawanam ok neda.4k TV ahema 50000nd adui damro abans softlogic walata wada.
Thanks machan
Sindu ahanna unath sound bar walata wada av receiver quality da?
Film balanawata wada wadiyen karanne sindu ahana eka.
sindu ahannat av receiver eka aulk naha. oya godakma sindu ahana kenek nam hifi setup ekak gnna. sound barnm echara set wenne naha.
ඒවීආර් එකක් ගන්න 5.1 හරි 7.1 හරි එකක්..
යූස් කරපුවා තියෙනවා.. හොද ටවර් බෆල් දෙකයි,සබ් එකයි සෙන්ටර් ස්පීකර් එකයි,සරවුන්ඩ් දෙකයි ගත්ත නම් දිවියලෝකෙ වගේ තමයි ඉතිං..
YAMAHA EKAK TAMAI GATTE AULK NA
Yamaha hodaida ban? Use karapuwa awul nadda?
බලලා ගනින් මචං.. බජට් එකට කොලිටි ඒවා ඕන නම් යූස්ඩ් තමයි ඉතිං..
Yamaha hodaida ban? Use karapuwa awul nadda?
බලලා ගනින් මචං.. බජට් එකට කොලිටි ඒවා ඕන නම් යූස්ඩ් තමයි ඉතිං..
සමහර උන්ට පට්ට ඒවීආර් සෙට් වෙනවා, යමහා,ඔන්කියෝ,මරාන්ට්ස්,නකමිචි, මේවා හොද බ්රෑන්ඩ්
මචං මම උඹට දේවල් කිව්වට උඹේ රික්වයර්මන්ට් එක මූවි බලන එක නම් මේන්ලි උඹ හෝම් තියටර් සෙට් එකකට පලයන්, නැත්නම් හොද කොලිටි ඕඩියෝ අහන්න ඕන නම් ඒවීආර් තමයි හොද, මොන දේ ගත්තත් ස්පීකර්ස් උඹේ ටීවී ලොබි එකේ හරි තැන ප්ලේස් කරපං, ඒකෙන් තමයි හරිම ඉෆෙක්ට් එක එන්නේ. 7.2 එකක කොලිටි ඕඩියෝ එකක් අහද්දි තියෙන සැප ඉතිං ...තෑන්ක්ස් මචං විස්තරේට...කොහෙද මචං ගන්න තියෙන්නේ යුස්ඩ් ඒවා ? යමහා music center එකේ 79000 ට එකක් තියෙනවා brand new...yamaha home theatre උනත් අවුලක් නෑනේ..ඒවත් පට්ට මං හිතන්නේ ..AV receiver වගේ තමයි..
මචං මම උඹට දේවල් කිව්වට උඹේ රික්වයර්මන්ට් එක මූවි බලන එක නම් මේන්ලි උඹ හෝම් තියටර් සෙට් එකකට පලයන්, නැත්නම් හොද කොලිටි ඕඩියෝ අහන්න ඕන නම් ඒවීආර් තමයි හොද, මොන දේ ගත්තත් ස්පීකර්ස් උඹේ ටීවී ලොබි එකේ හරි තැන ප්ලේස් කරපං, ඒකෙන් තමයි හරිම ඉෆෙක්ට් එක එන්නේ. 7.2 එකක කොලිටි ඕඩියෝ එකක් අහද්දි තියෙන සැප ඉතිං ...