වාසගම්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Man mekata kiwwa karawe kiyala... mu piliganne nane karawe kiyala... 😡 thread 3,4 dagena pissu natanawa...
    මාත් දන්න විදියට ඕක කරාව හෝ හාලියෝ[කුරුදු තලන උන්]. උඹේ කුළේ මොකක්ද ? ඒකට හරියන්න බැදපන්.. :D:D:D

    Tawa ekek kiwwa වලල්ව කියලත්

    යකෝ ඉඩම් වල කුලී වැඩ කරන උන්ගෙ සෙට්1 ලොක්ක තම ඕකේ බේස්1.. මට හොදටම ශුවර් ඔයා හාලියො.. කෝකටත් හරියටම කන්ෆම්1ක් ගනින් නාකි ඩයල්1ක් ගෙන් අහගෙන...
     
    • Like
    Reactions: sha_sen

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    වාසගම් වලින් ටිකක් දන්නවා හොයන්න

    ජයසුන්දර නම් නුවර ගොවිගම.
    විජෙවීර ජයවීර වගෙ එව්වා ගොඩක් දකුණෙ සයිඩ් එකෙ.
    මෙන්ඩිස් සොයිසා වගෙ නම් කොස්ටල් ලයින් එකෙ.

    හැබයි ඉතිං ඇත්ත නම් ගම් හොයන්න බැහැ බන්. ගොඩක් මිනිස්සු වාසගම් වෙනස් කරගෙන ඉන්නෙ ඔය ප්‍රශ්න නිසාම.