වාසගමෙන් කුලේ හොයන්න දන්න කෙනෙක් ඉන්නවා නම් msg එකක් දාන්න
ඔව් බන්... කාසද බදිද්දි හොයන්න එපැකුළේ
තාමත් ඕවා හොයනවද බන්?
මම නම් ඔය මොන රෙද්දක්වත් බැලුවේ නැහැ බන්.ඔව් බන්... කාසද බදිද්දි හොයන්න එපැ
Tawa ekek kiwwa වලල්ව කියලත්Man mekata kiwwa karawe kiyala... mu piliganne nane karawe kiyala...thread 3,4 dagena pissu natanawa...
මාත් දන්න විදියට ඕක කරාව හෝ හාලියෝ[කුරුදු තලන උන්]. උඹේ කුළේ මොකක්ද ? ඒකට හරියන්න බැදපන්..Man mekata kiwwa karawe kiyala... mu piliganne nane karawe kiyala...thread 3,4 dagena pissu natanawa...



Tawa ekek kiwwa වලල්ව කියලත්
වෙල්ලාල කියලා කිව්වේMokak walawu? Pissuda?