රනිල් ස' සමග අනුර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කට උත්තර නෑ 😂😂

    පුද්ගලයෝ එක්ක නෙමෙයි අනේ සංධාන ගහන්නේ පක්ශ එක්ක . කන්න ඕනේ උනාම කඹරගොයත් තලගොයා වෙනවා 😂
    .ඒ තව මොනා හරි කියපන් කෝ ඒ සංධානේ ගැන . මතකද ඒකේ කෘශිකර්ම ඇමති ඒම 🤭

    තොත්ත බබ්බු එක්ක දේශපාලනේ කතාකරන්න බෑනේ ඉතින්....කාලෙන් කාලෙට පක්ෂවල හැසිරීම අඳුන ගන්න බැරි ජබර කලන්තේ වෙන්ඩ ඕනේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කට උත්තර නෑ 😂😂

    පුද්ගලයෝ එක්ක නෙමෙයි අනේ සංධාන ගහන්නේ පක්ශ එක්ක . කන්න ඕනේ උනාම කඹරගොයත් තලගොයා වෙනවා 😂
    .ඒ තව මොනා හරි කියපන් කෝ ඒ සංධානේ ගැන . මතකද ඒකේ කෘශිකර්ම ඇමති ඒම 🤭
    පක්ෂ එක්ක සන්ධාන ගහනවා කියල හැමෝම දන්නවා ගොනෝ. නැතුව අනුර සන්ධානේ කියල නම දාන්නේ නෑනේ. පක්ෂේ නායකයාගේ මතයට තමා කොහොමත් ප්‍රතිපත්ති තීරණය වෙන්නේ. උදාහරනෙකට ගනින් උබේ පොන්නප්පච්චි වික්කමසිංහ. පක්ෂෙම උන් දාල ගියත් පොර තාම නායකයා. සෝමවංශ පක්ෂෙන් එලියට ගියේ මොකද කියල හොයල බලපන් එතකොට තේරෙයි අනුර කුමාර කොහොම ඩිල් කාරයෙක්ද කියල:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අ කු දි කිව්වා නේද මිනිහා එහෙම එකක් වෑඩක් කලේ නෑ කියලා... ඕක තමා කියන්නේ රෙවුනට පස්සේ අමුඩ ගහලා වෑඩක් නෑ කියලා. මහ ලොකු ප්‍රජාතන්ත්‍ර වාදියෝ කියලා කියන්නේ. ඒ වුනාට කරලා තියෙන්නේ තනිකර ඒකාදිපති වෑඩ... ඒ කොරලත් එකෙක් හිරේ දාගන්න බෑරි වුනා.. රටම වල පල්ලට ගිය එක විතරයි වුනේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනුර කුමාර ජවිපේ නැතිකලා..... රනිල් යුඑන්පියනැති කලා......
     
    • Haha
    Reactions: Silly point

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    පක්ෂ එක්ක සන්ධාන ගහනවා කියල හැමෝම දන්නවා ගොනෝ. නැතුව අනුර සන්ධානේ කියල නම දාන්නේ නෑනේ. පක්ෂේ නායකයාගේ මතයට තමා කොහොමත් ප්‍රතිපත්ති තීරණය වෙන්නේ. උදාහරනෙකට ගනින් උබේ පොන්නප්පච්චි වික්කමසිංහ. පක්ෂෙම උන් දාල ගියත් පොර තාම නායකයා. සෝමවංශ පක්ෂෙන් එලියට ගියේ මොකද කියල හොයල බලපන් එතකොට තේරෙයි අනුර කුමාර කොහොම ඩිල් කාරයෙක්ද කියල:lol:
    ඔය මොන වැල් බයිලා කිව්වත් එදා මීනිමරු , පොදු දේපල විනාස කල ජවිපේ එක්ක සංදාන උනා එච්චරයි 😂 . එදා හොදයි අද නරකයි. 😂😂

    තොත්ත බබ්බු එක්ක දේශපාලනේ කතාකරන්න බෑනේ ඉතින්....කාලෙන් කාලෙට පක්ෂවල හැසිරීම අඳුන ගන්න බැරි ජබර කලන්තේ වෙන්ඩ ඕනේ
    ආ කාලෙන් කාලෙට ඉතිහාසේ වෙනස් වෙනවද වාසියට
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය මොන වැල් බයිලා කිව්වත් එදා මීනිමරු , පොදු දේපල විනාස කල ජවිපේ එක්ක සංදාන උනා එච්චරයි 😂 . එදා හොදයි අද නරකයි. 😂😂

    ආ කාලෙන් කාලෙට ඉතිහාසේ වෙනස් වෙනවද වාසියට
    මිනිමරපු ඒවා දානවනම් උබේ ලොක්ක පොනිලයි, ප්‍රේමදාසයි ඒ කාලේ කරපු මිනි මැරුම් වලට ගහන්න කාටවත් බෑ. ජෙප්පො මිනිමරපු බව පිළිගන්න එක හොදයි උබ. 2000 දී ජෙප්පෝ කැරැල්ලෙන් මිදිලා දේශපාලන මගට යොමු උනා කියල උබ දන්නේ නැද්ද? කාලෙන් කාලෙට දේශපාලන මතය වෙනස් වෙන්න පුළුවන් පක්ෂෙක. අද ජෙප්පෝ කරන්නේ සමාජ වාදය නෙමේ එන ජි ඕ වාදය.