කට උත්තර නෑ
පුද්ගලයෝ එක්ක නෙමෙයි අනේ සංධාන ගහන්නේ පක්ශ එක්ක . කන්න ඕනේ උනාම කඹරගොයත් තලගොයා වෙනවා
.ඒ තව මොනා හරි කියපන් කෝ ඒ සංධානේ ගැන . මතකද ඒකේ කෘශිකර්ම ඇමති ඒම![]()
තොත්ත බබ්බු එක්ක දේශපාලනේ කතාකරන්න බෑනේ ඉතින්....කාලෙන් කාලෙට පක්ෂවල හැසිරීම අඳුන ගන්න බැරි ජබර කලන්තේ වෙන්ඩ ඕනේ
