Okoma epa wela wage

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,630
    2,404
    113
    Dark Side of Earth
    එක නම් ඇත්ත. සහරාන්ගෙ පිහිටෙන් ගොඨා ප්‍රසිඩන්ට් උනා.
    කොරොනා පිහිටෙන් තුනෙන් දෙක ගත්තා.
    මුන් තාම පත් වෙලා අවුරුද්දක්වත් නැහැ නෙ .
    තව අවුරුද්දක් යන්න දෙමු .
    එතකොට මෙකෙ වැටෙන ත්‍රෙඩ්ස් බලමු.
    කොහොමත් රාජපක්ෂලාව හොල්ලන්න වෙන්නෙ නැහැ අවුරුදු 10 කටවත්.
    එකට සම්පූර්ණ වග කියන්න ඕන JVP එකයි unp ponnayo ටිකයි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    රස්සාවක් කරපං නිකමා වගේ ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්නැතුව. එතකොට ඔය ගතිය ඇරිල යයි.
     
    • Haha
    Reactions: BruceWayne92

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    ohoma depress wenna hetuwa getaratama wela inna una eka. ube yaluwo ekka group call ekak aran poddak social eke hitapan. etakota ok adu wenawa
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,250
    113
    මට කොරොනා වලින් පස්සෙ තමා බලාපොරොත්තු ආවෙ.
    ආයෙත් ලයිෆ් එක ගැන අළුතින් හිතන්න පුළුවන් උනා බන් .

    එක නිසා මන් ලයිෆ් එකෙ වෙනදාට වඩා වැඩි යමක් කරගන්න පුළුවන් ශක්තියක් ආවා.
    ලයිෆ් එක එපා වෙන්නෙ නැහැ .

    එත් එපා වෙන්නෙ කාරණා කිහිපයක් මත.

    1.ලයිෆ් එක අනාථ වෙච්ච එපා වෙච්ච උන්ගෙ උපදෙස් අවවාද කතා ඇසීමට යාම.
    ඔය අහල පහල උන් ,ඥාතීන් වගෙ .

    2.සොෂල් මීඩියාස් වල රඟන උන්ගෙ ලයිෆ් එක බලලා තමන්ගෙ ලයිෆ් එක එ වගෙ නැත්තෙ ඇයි දැයි සිතීම.

    ඇත්ත කතාව නම් සොෂල් මීඩියාස් වල ෆෙමස් වෙන්න දඟලන්නෙ ඇත්ත ජීවිතෙ කැපී පෙනීමක් ලබාගන්න බැරි උන්.

    හොඳට බලපන් ඉස්කොලෙ කාලෙ ලොල්ලො වගෙ හිටිය උනුයි සමාජෙ ආශ්‍රය කරපු උනුයි ෆේස්බුක් පාවිච්චි කරන විදිය.
    වෙනස තෙරෙවි.

    ඉහත කාරණ දෙකට අදාල වෙන පුද්ගලයො ජීවිතෙන් අයින් කරපන්.
    නිකන්ම ලයිෆ් එක ලස්සන වෙවි.

    siraa social media nathnam api anith unge life dakinne na, api sathutin innawa bung
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,198
    1
    13,081
    113
    Gotham City
    siraa social media nathnam api anith unge life dakinne na, api sathutin innawa bung
    ඔය ලයිෆ් එක ඔනිවට වඩා සන්තොසෙන් පෙන්වන්න හදන්නෙ හිතෙ සන්තොසය නැති උන් බන්.
    ඇත්ත සමාජෙ තැනක් හදාගන්න බැරි උනහම සොෂල් මීඩියාස් වල රඟනවා.
    උඹ උනත් බලපන් ඉස්කොලෙ කාලෙ උඹ දන්න නංගිලා වගෙ හිටිය උනුයි ,ආතල් එකෙ හිටිය උන්ගෙයි ෆේස්බුක් එකවුන්ට්ස් අරගෙන.
    වෙනස තෙරෙයි .
    ඉස්කොලෙ කාලෙ ජනප්‍රියත්වයක් තිබ්බ. නම කිව්වාහම හැමොම දන්න චරිත ඉන්නෙ මොනවහරිම දෙයකින් (අධ්‍යාපනය ,ක්‍රීඩා, වලි ,ආතල් )
    උන් ඔනිවට වඩා රඟන්න යන්නෙ නැහැ.
    ඔය රඟන්නෙ ලොල්ලො වගෙ හිටිය උන්.
    මොකද ඉස්කොලෙ කාලෙ ලොකු තැනක් තිබ්බෙ නැහැ නෙ .
    එතකොට උන් දැන් ඉන්න තත්වෙ පෙන්වලා උන්ට ඒ තිබ්බ කැලැල් මකාගන්න ට්‍රයි කරනවා.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ube thread baladdi kohomath depression enawa. thawa tika dawasak balala ignore list ekata danawa :P
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    SPA වහලනේ :yes: :yes: :yes: :yes:

    සිරාවට බන් , මටත් එමමයි . කොරෝනාම් වලින් පස්සේ මොන දේ කරන්න හැදුවත් එපා වෙලා වගේ ... වැඩක් පටන් ගත්තත් අතරමග ,feeling empty වගේ . ඉස්සර කදු නගින්න ඇවිදින්න පට්ට ආසයි දැන් එකත් එපා වෙලා . වෙලාවකට හිතෙනවා මැරෙන්නත් .. චාටර් ලයිෆ් එකක් ඔයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,198
    1
    13,081
    113
    Gotham City
    SPA වහලනේ :yes: :yes: :yes: :yes:

    සිරාවට බන් , මටත් එමමයි . කොරෝනාම් වලින් පස්සේ මොන දේ කරන්න හැදුවත් එපා වෙලා වගේ ... වැඩක් පටන් ගත්තත් අතරමග ,feeling empty වගේ . ඉස්සර කදු නගින්න ඇවිදින්න පට්ට ආසයි දැන් එකත් එපා වෙලා . වෙලාවකට හිතෙනවා මැරෙන්නත් .. චාටර් ලයිෆ් එකක් ඔයි
    Depression

    සොශල් මීඩියාස් වලින් අයින් වෙයන් .
    ඕක තමා ලොකුම අවුල.
    රියල් සොෂල් ලයිෆ් එකට සෙට් වෙයන් .