එකට සම්පූර්ණ වග කියන්න ඕන JVP එකයි unp ponnayo ටිකයි.එක නම් ඇත්ත. සහරාන්ගෙ පිහිටෙන් ගොඨා ප්රසිඩන්ට් උනා.
කොරොනා පිහිටෙන් තුනෙන් දෙක ගත්තා.
මුන් තාම පත් වෙලා අවුරුද්දක්වත් නැහැ නෙ .
තව අවුරුද්දක් යන්න දෙමු .
එතකොට මෙකෙ වැටෙන ත්රෙඩ්ස් බලමු.
කොහොමත් රාජපක්ෂලාව හොල්ලන්න වෙන්නෙ නැහැ අවුරුදු 10 කටවත්.
මට කොරොනා වලින් පස්සෙ තමා බලාපොරොත්තු ආවෙ.
ආයෙත් ලයිෆ් එක ගැන අළුතින් හිතන්න පුළුවන් උනා බන් .
එක නිසා මන් ලයිෆ් එකෙ වෙනදාට වඩා වැඩි යමක් කරගන්න පුළුවන් ශක්තියක් ආවා.
ලයිෆ් එක එපා වෙන්නෙ නැහැ .
එත් එපා වෙන්නෙ කාරණා කිහිපයක් මත.
1.ලයිෆ් එක අනාථ වෙච්ච එපා වෙච්ච උන්ගෙ උපදෙස් අවවාද කතා ඇසීමට යාම.
ඔය අහල පහල උන් ,ඥාතීන් වගෙ .
2.සොෂල් මීඩියාස් වල රඟන උන්ගෙ ලයිෆ් එක බලලා තමන්ගෙ ලයිෆ් එක එ වගෙ නැත්තෙ ඇයි දැයි සිතීම.
ඇත්ත කතාව නම් සොෂල් මීඩියාස් වල ෆෙමස් වෙන්න දඟලන්නෙ ඇත්ත ජීවිතෙ කැපී පෙනීමක් ලබාගන්න බැරි උන්.
හොඳට බලපන් ඉස්කොලෙ කාලෙ ලොල්ලො වගෙ හිටිය උනුයි සමාජෙ ආශ්රය කරපු උනුයි ෆේස්බුක් පාවිච්චි කරන විදිය.
වෙනස තෙරෙවි.
ඉහත කාරණ දෙකට අදාල වෙන පුද්ගලයො ජීවිතෙන් අයින් කරපන්.
නිකන්ම ලයිෆ් එක ලස්සන වෙවි.
bota ledak da bn hama labbtama anduwai araki meik kiyala kiyawanne redda thread ekak baluwoth mokak hari labbak ussagena natnawaමට නම් ඵපා වුනේ මේ අාණ්ඩුව නිසා මුං කොරෝන වලට වඩා ලොකු වෙෙරස් ඵකක්.
ඔය ලයිෆ් එක ඔනිවට වඩා සන්තොසෙන් පෙන්වන්න හදන්නෙ හිතෙ සන්තොසය නැති උන් බන්.siraa social media nathnam api anith unge life dakinne na, api sathutin innawa bung

Don't worry today is my last dayube thread baladdi kohomath depression enawa. thawa tika dawasak balala ignore list ekata danawa![]()
Don't worry today is my last day
amboh yako serious case ekak nan find some help
epa wenne spa wahala hinda bnepa wenne spa wahala hinda bn
DepressionSPA වහලනේ![]()
![]()
![]()
සිරාවට බන් , මටත් එමමයි . කොරෝනාම් වලින් පස්සේ මොන දේ කරන්න හැදුවත් එපා වෙලා වගේ ... වැඩක් පටන් ගත්තත් අතරමග ,feeling empty වගේ . ඉස්සර කදු නගින්න ඇවිදින්න පට්ට ආසයි දැන් එකත් එපා වෙලා . වෙලාවකට හිතෙනවා මැරෙන්නත් .. චාටර් ලයිෆ් එකක් ඔයි