20 ව‍ෙනි සංශ‍ෝධනය කාටද ?

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    2/3 බලය සහිත ආණ්ඩුවක් තිබියදී, 19 අයින්කර 20 ග‍ෙන ඒම‍ෙන් ජනතාවට සිදුවන යහපත කුමක්ද ? 20 නැතුව 19 තියාග‍ෙන ම‍ොකුත්ම කරන්න බැරිද ?
     
    • Like
    Reactions: dynamite1234

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනතාවට අලුත් පොලිස්පති කෙනෙක් hari හම්බෙන් නැතැයි..19 තිබ්බොත් උබ්ලගෙ ජෝකරය සදාකල් පොලිස්පති.. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Love
    Reactions: 2osama

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    19 න් උනේ රටේ රාජ්‍ය බලය (ජනතා බලය) ජනතා නියෝජිතයන් නොවන NGO නඩයක් අතට පත්වීමයි.. (පාක්‍යසෝත්ති සරවනමුත්තු, රාධිකා කුමාරස්වාමි වගේ අය තමයි කලින් රට පාලනය කරේ)
    20 න් ඒ ටික නැවත ජනතාව විසින් ස්වාධීන චන්දයෙන් වසර 5කට පත් කරගන්නා පුද්ගලයා වෙත නැවත පැවරෙනවා..

    20 ජනතා පරමාධිපත්‍යයේ ජයග්‍රහණයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපස්සලගෙන් තොර ජනපතිලා අගමැතිලා බෑ කියලා ඔ්කෙන් නොකියා කියන්නෙ
    ඉතින් හොදයිනෙ බන් මිනිස්සු චන්දෙ දෙනව නම් මොකක්ද තියෙන අවුල
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තුනෙන් දෙක දුන්නනම් දැන් පුකක් කියවන්නෙ නැතුව හිටපිය පොන්නයා.උන්ට ජන්දෙ දීල දැන්‍ ඵනවා මෙතන බණ කියන්න.මේවල බණ කියන්නෙ නැතුව බැහැපියකෝ පාරට වෙන රටවල වගේ,තෝ මේකෙ ත්‍රෙඩ් දාල බුදියගත්තහම වැඩක් වෙනවද?ගෑණු වගේ කයිය විතරයි තොපේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රාජපස්සලගෙන් තොර ජනපතිලා අගමැතිලා බෑ කියලා ඔ්කෙන් නොකියා කියන්නෙ

    ඇයි 20 ආවට පස්සෙ ජනතා චන්දෙන් රාජපක්ෂ නොවන කෙනෙක්ට පත් වෙන්න බෑ කියල කියවෙනවද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    chanden dinanna puluwan nm harine. rajapakshalata minissu kamati nisane janadipathi agamathi karawanne.
    ඉතින් හොදයිනෙ බන් මිනිස්සු චන්දෙ දෙනව නම් මොකක්ද තියෙන අවුල
    ඇයි 20 ආවට පස්සෙ ජනතා චන්දෙන් රාජපක්ෂ නොවන කෙනෙක්ට පත් වෙන්න බෑ කියල කියවෙනවද?
    පොඩ්ඩක් හිටපන් මන් ඔ්ක කියෝලා ඇවිත් උත්තරයක් දෙන්නම් උඹලට
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    2/3 බලය සහිත ආණ්ඩුවක් තිබියදී, 19 අයින්කර 20 ග‍ෙන ඒම‍ෙන් ජනතාවට සිදුවන යහපත කුමක්ද ? 20 නැතුව 19 තියාග‍ෙන ම‍ොකුත්ම කරන්න බැරිද ?
    2/3 න් කරන්නේ ආණ්ඩුව පාර්ලිමෙන්තුවේ කට වහන එකනේ. එතකොට ෆැසිස්ට් වාදීන්ට ලේසියෙන් රට පාලනය කරන්න පුලුවන්. 20 න් කරන්නෙත් ඒකාධිපතියෙක් නිර්මානය කරන එක තමයි. හැබැයි ඔය ඔක්කොම සෙල්ලන් නොවැම්බර් ඇමරිකාවේ ජනාධිපතිවරණය වෙනකන් විතරයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    2/3 න් කරන්නේ ආණ්ඩුව පාර්ලිමෙන්තුවේ කට වහන එකනේ. එතකොට ෆැසිස්ට් වාදීන්ට ලේසියෙන් රට පාලනය කරන්න පුලුවන්. 20 න් කරන්නෙත් ඒකාධිපතියෙක් නිර්මානය කරන එක තමයි. හැබැයි ඔය ඔක්කොම සෙල්ලන් නොවැම්බර් ඇමරිකාවේ ජනාධිපතිවරණය වෙනකන් විතරයි.
    Trump දිනුවට පස්සෙ ලිබරල් වාමාංශික කාලකන්නි බල්ලො ටික සදහටම විනාශ වෙලා යනව.. ඊට පස්සෙ ලෝකෙ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ලංකාවෙ ජෙපි බල්ලන්ටත් කෙල වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2/3 න් කරන්නේ ආණ්ඩුව පාර්ලිමෙන්තුවේ කට වහන එකනේ. එතකොට ෆැසිස්ට් වාදීන්ට ලේසියෙන් රට පාලනය කරන්න පුලුවන්. 20 න් කරන්නෙත් ඒකාධිපතියෙක් නිර්මානය කරන එක තමයි. හැබැයි ඔය ඔක්කොම සෙල්ලන් නොවැම්බර් ඇමරිකාවේ ජනාධිපතිවරණය වෙනකන් විතරයි.
    ඉතින් බන් උබලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලනේනෙ තිබ්බෙ කොරල පෙන්නල දිනන්ඩ තිබ්බනෙ..ඇයි මොකෝ අල කරගත්තෙ ???ඈ බන් සහරානය කෙලින්ඩ එද්දි පස්ස අල්ලන එකද උබලගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය?????

    ඇමරිකාවෙ ජනාධිපතිවරණෙ කැදෙවුවම මොකෝ බන් වෙන්නෙ?? උබල එහෙ යනවද සිරිලක අත ඇරල??? අනේ වාසනාවන් කාලකන්නි ප්‍රමානය මෙහෙ අඩු වෙයි..

    Trump දිනුවට පස්සෙ ලිබරල් වාමාංශික කාලකන්නි බල්ලො ටික සදහටම විනාශ වෙලා යනව.. ඊට පස්සෙ ලෝකෙ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ලංකාවෙ ජෙපි බල්ලන්ටත් කෙල වෙනව.
    පේනවනෙ මෙහෙ ගු ඇන් පි බල්ලො බලන් ඉන්නෙ ට්‍රම්ප් පැරදිලා අන්තවාදීන්ගෙ පස්ස ලොවන එකෙක් දිනනව බලන්ඩ..

    ඒව කොහෙද කොහොම හරි ට්‍රම්ප් දිනවන්ඩ ඔනෙ..මිනිහ එල පොර කොන්ද කෙලින් තියන් වැඩ කරනව එකෙක්ට පස්ස අල්ලන්නෙ නැ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජනතාවට අලුත් පොලිස්පති කෙනෙක් hari හම්බෙන් නැතැයි..19 තිබ්බොත් උබ්ලගෙ ජෝකරය සදාකල් පොලිස්පති.. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඇයි ග‍ොන් හරක‍ෝ ඒ ජ‍ෝකරයව තවමත් තියන් ඉන්න‍ේ කවුද බන් ? පාර්ලිම‍ේන්තුව‍ේ 2/3 තියාග‍ෙන ප‍ොඩි සංශ‍ෝධනයක් කරලා නව ව්‍යවස්ථාදායක සභාව පත්කරලා ව‍ෙන එක‍ෙක් දාගන්න පුලුවන්න‍ේ ? ඕනෑම පනතක් සම්මත කරගන්න බලය තිබියදී සම්පූර්න 19ම සුලු කරුනු03ක් හැර මුලුමනින්ම ව‍ෙනස් කරන්න ඕනද ?

    19 න් උනේ රටේ රාජ්‍ය බලය (ජනතා බලය) ජනතා නියෝජිතයන් නොවන NGO නඩයක් අතට පත්වීමයි.. (පාක්‍යසෝත්ති සරවනමුත්තු, රාධිකා කුමාරස්වාමි වගේ අය තමයි කලින් රට පාලනය කරේ)
    20 න් ඒ ටික නැවත ජනතාව විසින් ස්වාධීන චන්දයෙන් වසර 5කට පත් කරගන්නා පුද්ගලයා වෙත නැවත පැවරෙනවා..

    20 ජනතා පරමාධිපත්‍යයේ ජයග්‍රහණයක්.
    ව්‍යවස්ථාදායක සභාව කවුද බන් ත‍ෝරන්න‍ේ ? සර්වජන චන්ද බලය‍ෙන් පත්වුන පාර්ලිම‍ේන්තු මන්ත්‍රීලා න‍ෙව‍ෙයිද ?

    '' ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ( ආ) ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ ( ඉ ) ජේදය සහ (4) සහ (5) අනු ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පාර්ශවයේ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන්නා වූ පහත සඳහන් තැනැත්තන් නම් කරනු ලැබීම අනුමත කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.''

    එතක‍ොට ක‍ොහමද බන් ජනතා බලයට විරුද්ධව ගියා කියන්න‍ේ ?

    තුනෙන් දෙක දුන්නනම් දැන් පුකක් කියවන්නෙ නැතුව හිටපිය පොන්නයා.උන්ට ජන්දෙ දීල දැන්‍ ඵනවා මෙතන බණ කියන්න.මේවල බණ කියන්නෙ නැතුව බැහැපියකෝ පාරට වෙන රටවල වගේ,තෝ මේකෙ ත්‍රෙඩ් දාල බුදියගත්තහම වැඩක් වෙනවද?ගෑණු වගේ කයිය විතරයි තොපේ.
    ත‍ෝ පාරට බැහැලා කතා කරපන්ක‍ෝ .... ප‍ොන්නයා වග‍ේ වට‍ේටම බැන බැන ඉන්න‍ේ නැතුව
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    police pathi moka hitiyath janathawata sethak ne, moko oka inne madamulanata kade yanna, nethuwa janathawata kade yanna newei.
    anika police , cid narcotic kiyanne, kudu, badu, biz pot ekak wela, wediyenma lama dushana wenneth okungen

    ithin policiyak awashaya ne.
     
    • Like
    Reactions: ryandok

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,120
    113
    පුක දෙනව මදිවට කෙලත් දෙන සීන් එකක්. ඕනෙවට වඩා ලෙවරේජ් එකක් දෙන්නෙ ඇයි මේ මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: george boolean

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    19ට පස්සේ 20නේ තියෙන්නෙ, 20තමා එතකොට ගෙන්න වෙන්නෙ කොහොමත් 👍
     
    • Like
    Reactions: DjAtrocity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    තුනෙන් දෙක දුන්නනම් දැන් පුකක් කියවන්නෙ නැතුව හිටපිය පොන්නයා.උන්ට ජන්දෙ දීල දැන්‍ ඵනවා මෙතන බණ කියන්න.මේවල බණ කියන්නෙ නැතුව බැහැපියකෝ පාරට වෙන රටවල වගේ,තෝ මේකෙ ත්‍රෙඩ් දාල බුදියගත්තහම වැඩක් වෙනවද?ගෑණු වගේ කයිය විතරයි තොපේ.
    ගෙදරින් එළියට බැසෝත් කඩනවා කකුල් දෙක තොගේ 🤣🤣🤣
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ.

    2. විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින් විගණන සේවය අහෝසි වන අතර විගණන පනතේ ප‍්‍රතිපාදන පිළිබදවද අර්බුදයක් මතුවේ

    3. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වීම

    4. ජනාධිපතිවරයාගේ වගකීමක් වූ ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්‍ෂා කරන බවටද’ වන වගකීම ඉවත් කිරීම

    5. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකිරීම

    6. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිකිරීම

    7. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප‍්‍රතිපාදනය ඉවත් කර තිබේ.

    8. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම

    9. පොලිස්පතිවරයා පත් කිරීම පිළිබද ප‍්‍රතිපාදන ඉවත් කිරීම මගින් පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබදව ප‍්‍රතිපාදනද වක‍්‍රව සංශෝධනය වීම

    10. ජනාධිපතිවරයාට අමාත්‍යංශ ලබාගැනීමේ හැකියාව

    11. අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යව පිළිබද සීමාව ඉවත් කිරීම

    12. අමාත්‍යවරුන් පත් කිරීමේ දී ජනාධිපතිට පරම අභීමතයක් ලැබීම (අගමැතිට තිබූ බලතල ඉවත්වීම)

    13. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිට බලතල හිමිවීම

    14. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇතැම් බලතල අමාත්‍ය මණ්ඩලයට පවරා ගැනීම

    15. මැතිවරණයකින් වසරක් අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබීම

    16. හදිසි පනත් පිළිබද ප‍්‍රතිපාදන යළි ඇති කිරීම

    17. පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් ගෙන ඒමේදී දින 14කට පෙර ගැසට් පත‍්‍රයේ පළ කල යුතුය යන ප‍්‍රතිපාදනය දින 7 දක්වා අඩු කිරීම

    18. පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක්කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම

    19. ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස 30 දක්වා අඩු කිරීම

    20. මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම

    21. අධිකරණ සේවා කොමිෂන් සභාවේ කවර හෝ සාමාජිකයකු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදීම

    22. රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණයෙන් ඉවත් කිරීම

    23. ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම (මහජන පැමිණිලි විමසීමට සීමා කිරීම)

    24. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 19 වන සංශෝධනය මගින් පවරන ලද අතිරේක බලතල ඉවත් කිරීම.

    නීතීඥ ජගත් ලියනආරච්චි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1 to 24 oya kisima deyakin maha janathawata athi sethak netha. oka hari 225 natanna echcharai.
    vote kare owa karanna newei. april 21 seen ekata daduwam denna , central bank case ekata daduwam denna. oya dekama loweth wenne ne.

    dan baiyo xxk agilla gahan nida ganilla.
     
    • Like
    Reactions: neo7x