නිවන යනු

slguy

Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    කොහෙද යකෝ මෙහෙම තියෙන්නෙ. උඹ අපේ ආගම විකුර්ති කරන්න හදනවා නේද? :P

    A commonly used metaphor for nirvana is that of a flame which goes out due to lack of fuel:

    Just as an oil-lamp burns because of oil and wick, but when the oil and wick are exhausted, and no others are supplied, it goes out through lack of fuel (anaharo nibbayati), so the [enlightened] monk … knows that after the break-up of his body, when further life is exhausted, all feelings which are rejoiced in here will become cool.[103]
     
    • Love
    Reactions: AnuradhaRa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    උබල එකා එකා තම තමන්ගෙ මත ලොකුවට මේකේ දාගෙන තප්පුලලා උබලට යන්න වෙන්නෙ පාරෙ තියෙන ලයිට් නිවන්. අද ඉන්න එකෙක්වත් නියම බුද්ධ ධර්මය දන්නේ නෑ. හින්දු ආගමයි බුද්ධාගමයි ක්‍රොස් වෙලා හැදුන මගුලක් ෆලෝ කරනවා මිසක් එකෙක්වත් බුදු හාමුදුරුවො ජීවත් වුන විදියට ඉන්න ට්‍රයි කරන්නේ නෑ. අනේ මන්දා තමන් වැපිරූ දේවල් වල ප්‍රතිපල තම තමන් නෙලා ගනී.
     
    • Like
    Reactions: reddeckuka

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    උබල එකා එකා තම තමන්ගෙ මත ලොකුවට මේකේ දාගෙන තප්පුලලා උබලට යන්න වෙන්නෙ පාරෙ තියෙන ලයිට් නිවන්. අද ඉන්න එකෙක්වත් නියම බුද්ධ ධර්මය දන්නේ නෑ. හින්දු ආගමයි බුද්ධාගමයි ක්‍රොස් වෙලා හැදුන මගුලක් ෆලෝ කරනවා මිසක් එකෙක්වත් බුදු හාමුදුරුවො ජීවත් වුන විදියට ඉන්න ට්‍රයි කරන්නේ නෑ. අනේ මන්දා තමන් වැපිරූ දේවල් වල ප්‍රතිපල තම තමන් නෙලා ගනී.

    eka nm atta neda
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    9.1.3. සවිතක්‌කසවිචාර සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » අසඞ්‌ඛත වර්ගය

    430. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්ෂයයෙක්, ද්වේෂක්ෂයයෙක්, මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය නිවන යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතර්කසවිචාරසමාධි ය, අවිතර්කවිචාරමාත්‍රසමාධිය, අවිතර්කඅවිචාරසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ ... අනුශාසනා යි.