20 year old businessman

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    පුවක් ගනන් මේ දවස් වල සල්ලිම තමයි.ගෙඩියක් 15ක් විතර වෙනව සමහර කඩවල
    කුරුනෑගල අරන් යනවා අපේ පැත්තෙ ඉදන් 25ටලු දෙන්නෙ.මෙහෙන් 12ට 15ට වගේ ගෙනියන්නෙ :yes:
     
    • Haha
    Reactions: Kodiya97

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    මං හිතන්නෙ කවුරු කරත් පුවක් කියන්නෙ පට්ට ලාබ බිස්නස් එකක්
    අපේ ගමෙත් පුවක් එකුතු කරලා විකුනපු ඩයල් එකක් හිටියා, ඌට ගමේ එවුන් කිවුවෙ පුවක් බන්ඩාර කියලා, මම ගෙදර ඉදපු කාලෙ වත්තෙ පුවක් කඩලා ඌට විකුනලා පොකට් මනි හොයා ගත්තෙ. ඒ කාලෙ ඌ පොඩි රෙදි කෑලි වලින් හදපු මඩුවක හිටියෙ, ඒකෙ පැත්තක බිම ලී හිටවලා හදපු මැස්සක නිදා ගත්තෙ
    මම කැම්පස් එහෙම ගිහින් ජොබ් එක පටන් ගන්න කාලෙ වෙනකොට ඌ පුවක් විකුනලා හෙන ගෙයක් එහෙම ගහලා මහේන්ඳ්‍රා කැබ් එකක් එහෙම අරන් තිබුනා. දැන් ඌට land cruiser එකක් තියනවා, තාම ඌගෙ බිස්නස් එක පුවක් එකතු කරලා විකුනන එක. ඌගෙ ගෙදරට ගමේ එවුන් කියන්නෙ පුවක් මාලිගාව කියලා