Me dawas wala rosemary gana tika wadipura katha wenawa, Elakiri kattiya innawada me business eka gana danna, ekata join wechcha kattiya, poddak details dapallako, kohomada wade wenne kiyala
mona jarawakdha dan na
Rosemary is not native to SriLanka... But I have seen it in some spice gardens. Someone in NE or Welimada area grows these.ලංකාවේ තියෙනවද දන්නේ නෑ. දන්නා එකෙක් කුහකකමට කියන්නෙත් නෑ
වී පැලයක්? 150 ට? මොන කුනුහබ්බයක් ද බං ඒරෝස්මෙරි කියන්නේ බොහෝම යුරෝපය වන රටවල් වල මස් හදනකොට රෝස් කරනකොට දාන ශාකයක කොටස් පත්‍ර ඒවා නිකං හීනියි දිගයි හරියට නං අපි කරපිංචා රම්පේ දාන වගේ නමුත් මේක දැම්මම මාර කොලිටි එකක් එනවා හොඳ සුවඳක් එනවා.දැන් දැන් ලංකාවෙ මල් ප්‍රදර්ශනය කරන තැන්වල බොහෝවිට මිලදී ගන්න පුළුවන් මම ගිය අවුරුද්දේ ට ලංකාවේ වී පැලයක් මිලදී ගත්තා රුපියල් සීයක් 150ක් වගේ තමයි පැලයක් වෙන්නේ.ලංකාවේ වගාවක් විදිහට waගා කරනවද කියලා නම් මම දන්නේ නෑ