[SLT FIBRE] LINE Thiyana un ikmanata enna

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    SLT එකන් කවදහරි 1Gbps වලට upgrade කලොත් දැනට තියන infrastructure (SLT ඇතුලේ තියන equipment හැර cable infrastructure එක, router වගේ දේවල් ) වලින්ම 1Gbps වලට support කරන්න පුලුවන්ද?

    SLT දෙන Huawei HG8245H5 වගේ router නම් GPON port එකේ 2488.32 Mbit/s වගේ support කරනවා කියල documentation එකේ තියෙන්නේ

    1GBps denna kalin night time day time mala illawa nawathuwa nam hodai kiyala hithenne nadda :growl:
     
    May 6, 2017
    288
    65
    0
    Midwest

    වෙනවට මෙනෙයි මචන් මට දැනගන්න ඕන උනේ infrastructure එක 1Gbps support කරනවද කියල බන්..නිකන් technologies ගැන දැනගන්න... SLT එකෙන් හොදක් නම් බලාපොරොත්තු වෙන්න බෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වෙනවට මෙනෙයි මචන් මට දැනගන්න ඕන උනේ infrastructure එක 1Gbps support කරනවද කියල බන්..නිකන් technologies ගැන දැනගන්න... SLT එකෙන් හොදක් නම් බලාපොරොත්තු වෙන්න බෑ
    අපේ ගෙදර ෆයිබර් ලයින් එක අදින්න ආව එකා එක්ක මම කතා කරා. පොරට ඔය සම්බන්දව ගොඩක් දැනුම තියෙනව බං.

    එයා කිව්වෙ නම් ලංකාවටම උනත් Unlimited දෙන්න Bandwidth එක ඕනෑවටත් වඩා තියෙනව ඒත් ඉන්ටනල් නෙට්වර්ක් එක මදි කිව්ව එහෙම දෙන්න. පොර උදාහරණයක් විදියට කිව්වෙ SLT එකෙන් ඇතුලෙ නෙට් යවන එක ෆයිබර් කෙන්දකින් ගෙවල් බර ගානක් කවර් කරනව කිව්ව. කොහොමහරි ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න තමයි ඇතුලෙ නෙට්වර්ක් මදි කිව්වෙ.
    උඹ අහපු ප්‍රශ්නෙට මට හිතෙන විදියට, 1Gbps ස්පීඩ් එකෙන් දැන් තියෙන ඩේටා ලිමිට් එකට අනිවා දෙන්න පුලුවන් වෙයි(TX & RX Power එක නම් හොඳ වෙන්න වෙයි). මොකද එතකොට හැමෝම 1Gbps අදින්නෙ නෑ නේ. කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒත් 100Mbps වලින් Unlimited නම් ගොඩක් ඒරියා වලට දෙන්න බැරිවෙයි. විශේෂයෙන්ම කොළඹ වගේ තදාසන්න පැතිවලට:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: melan1

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,806
    21,053

    okge ahanpan packaege wadi karannne nadda kiyala
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com

    2.4Gbps denwa leased line widiyta,GPON port ekama denwa
    attachment.php

    oya 1 port ekakin DPSs 8kata yanawa,1 DP ekakin customers la 8 kata denna puluwan,okkoma 64kta denna puluwan
     
    Attachments

    • gpon.jpg
      gpon.jpg
      44.5 KB · Views: 210

    තැන්ක්ස් මචන්, අද තමයි අපේ fibreline එකට wiring කලේ.. තමා connection වත් නෑ DP එකේ signal power එක වැඩියි කියල... signal power එක වැඩියි නම් හොද නැත්තේ ඇයි කියල මට තේරෙන්නේ නෑ.... උන් 10 ක් විතර අවා උන් ඔක්කොම training කිව්වා එකෙක් උනට කියල දෙනව ස්කොලෙක lab එක්ක වගේ.. ඉතින් මම උන්ට disturb කරන්න ගියේ නෑ කිසිම information එකක් දැන ගන්න ලැබුනේ නෑ...
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    තැන්ක්ස් මචන්, අද තමයි අපේ fibreline එකට wiring කලේ.. තමා connection වත් නෑ DP එකේ signal power එක වැඩියි කියල... signal power එක වැඩියි නම් හොද නැත්තේ ඇයි කියල මට තේරෙන්නේ නෑ.... උන් 10 ක් විතර අවා උන් ඔක්කොම training කිව්වා එකෙක් උනට කියල දෙනව ස්කොලෙක lab එක්ක වගේ.. ඉතින් මම උන්ට disturb කරන්න ගියේ නෑ කිසිම information එකක් දැන ගන්න ලැබුනේ නෑ...

    signal wedi neme bun,loss eka wedi ethi,eeki
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    2.4Gbps denwa leased line widiyta,GPON port ekama denwa
    attachment.php

    oya 1 port ekakin DPSs 8kata yanawa,1 DP ekakin customers la 8 kata denna puluwan,okkoma 64kta denna puluwan

    මචන් මේ SLT එක ඇතුලේ ගත්ත එකක්ද ? මෙකටද OLT එකක් කියන්නේ.. split කරාට් router එකට 8 දෙනාගේම signal ඇවිත් router එකෙන් අපේ signal එක filter කරලා ගන්නවද? Wikipedia එකේ තියන මේ image එකෙන් නම් මට එහෙමයි හිතෙන්නේ

    PON-vs-AON.png
     
    Last edited:
    May 6, 2017
    288
    65
    0
    Midwest
    signal wedi neme bun,loss eka wedi ethi,eeki

    උන් කිව්වේ signal transmit power එක වැඩියි කියල.. existing connection වලට එක අවුලක් නෑ කිව්වා එත් එහෙම condition එකකදී new connections දෙන්න නෑ කිව්වා
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ඔයාලගේ fibre line එකේ IPv6 connectivity තියනවද? මට අද connection එක ලැබුනේ එත් IPv6 sites වලට යන්නේ නෑ... SLT එකෙන් අපු අයට configure කරන්න බැරි උණා.. උන් ගියාට පස්සේ මම router එකට log වෙලා බැලුවම WAN settings තියෙන්නේ මේ විදියට..එත් change කරන්න බෑ.. HG8245H5 router එකේ වෙනම admin user account එකක් තියනවද Protocol Type එක change කරන්න පුලුවන්?
    Screenshot-from-2019-10-31-14-09-34.png
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    DP eke indan 800M durai gedarata. Ge langa dp ekak danna tawa masa 6k vthara yailu. Ethakan wedi Pura gewala ganna yanne. Speed drop weida machanla 800m nisa? 500ilu denne max normal fee ekata
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    apita data speed aka limit karanna barida ape user akan gihilla?

    SLT eken dena router eken ba machan.

    DP eke indan 800M durai gedarata. Ge langa dp ekak danna tawa masa 6k vthara yailu. Ethakan wedi Pura gewala ganna yanne. Speed drop weida machanla 800m nisa? 500ilu denne max normal fee ekata

    Thawa masa 6k inna machan.
    Connection eka free ganna puluwan wevi DP eka danakota.
     
    • Like
    Reactions: NRTG