Disgusting KFC in Galle

modakolla

Active member
  • Jun 10, 2015
    478
    210
    43
    When i visited the KFC in Colombo fort, I also have same experience. After we take some meals around 18:00, I go to cashier to order more foods. they tell we can not give food and we are going to close now. WTF. Then i asked, why you open the door for other customers. Then he was agree to give some more food.i was there with some Chinese person and they have very bad reputation about this KFC. after meals finish, there was some balance food and i asked them to wrapped it. (there was no person in the dining area and i go to cashier area and ask them). he give me bag to collect the food. WTF. i blame them and just ask them come and wrapped the food properly
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    there was no any person at the door even to say say "Hi"

    WTF do you expect someone to open door for you when you go to a fucking fast food restaurant ?
    ඔන්න ඒකට නම් ඩබ්.ටීසී එකේ බැරිස්ටා එක. ඇතුලට යද්දීම කන පැලෙන්න "ගුඩ් මෝනිං සාහ්, ගුඩ් මෝනිං සාහ්, ගුඩ් මෝනිං සාහ්" ඉන්න ඔක්කොම උන් කෑගහනවා.

    lankaawe jat\rama kfc eka thamayi galle thiyenne sayiwar kadayak wage malaata senagak naha
    oke kukul mas ehema hena paranayi google review tikak check karapan
    ගාල්ලේ කට්ටිය ට කේ එෆ් සී පුරුදුත් නෑ ඇත්තටම :rofl: . ඉස්සර ගාල්ලෙ කට්ටිය කේ එෆ් සී යනවා කියල යන්නේ අර මාතර පාරට වෙන්න දුරින් තියන ප්ලේස් එකට. එතන කේ එෆ් සී වගේ පේන්න කඩයක් තිබ්බ. ඒක තමයි ගාල්ලේ කේ එෆ් සී. හරි එක ආවේ ගොඩක් ලඟදි. ඒත් අර ඉස්සර කඩෙන් කාල දැන් ලොකු වෙනසක් දකින්නෙ නෑ ගාල්ලෙ කට්ටිය. පිටින් ගියොත් තමයි පේන්නෙ:rofl:.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    jeewitheta 1st time KFC giya pissek thread eka dala thiyenne, so, mithurane wediya ganan ganna epa,
    uta thibuna puduma awul tika witharak highlight karannam

    1 ) There was no any person at the door even to say "Hi"----- appage wedak ban meka, owa thamai lankawe ewunge manasikathwaya.

    2) we were told no chickens Pizza avilable on that moment------ nethi eka ne nokiya mona kiyannada.

    3) whole the place looked like in a disarray just like "after party scene"--------party eka iwara wela clean karanna kalin giyoth ohoma thama, clean karanakn inna ona. nethuwa mu enawa kiyala table eka reserve karan bala innada kiyanne.


    owa heena manen jeewath wena minissunge dukkitha manasikathwa. thamange gedarath ohoma wenna athi jeewath wenne,
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    humbleness is a blessing my friend
    what do you mean? do you think that I got hurt as there was not any to greet us at the door? No not at all.I just want to point out the shoddy way they do buisness. we were surprised much as KFC is a highly popularized an international food chain. Isnt that a nice gesture to welcome customers? you may know thats the secret of success of Muslim people. They welcome their customers and help them in every possible way. we sinhalese traders treat the customers as like thieves ,beggars.
     

    Sen-lu

    Well-known member
  • what do you mean? do you think that I got hurt as there was not any to greet us at the door? No not at all.I just want to point out the shoddy way they do buisness. we were surprised much as KFC is a highly popularized an international food chain. Isnt that a nice gesture to welcome customers? you may know thats the secret of success of Muslim people. They welcome their customers and help them in every possible way. we sinhalese traders treat the customers as like thieves ,beggars.
    Yap, you definitely got hurt. That's why you specifically mentioned it.get off your high horse mate. You're not as important as you think you are.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    58,997
    113
    Mother Earth
    I taught him a proper lesson outside the KFC when he was going back home.
    Their service sucks.
    what did you do to him ? murdered ?:-(

    Umba suddek da ban?
    Umata dorawal arala deela hi kiyanna umba raja pawule ekekda?
    Umbata one kama hama welema restaurant wala tiyenna oneda?
    Mona manasikathwenda ban umbala inne?

    Puluwannan sinhalen mekata comment karapan balanna
    මුන් වගේ උන් තමයි බන් එංගලන්තෙ රැජිනගෙ පුකට පවන් ගහන්නෙ. 8-)
     
    • Haha
    Reactions: todd2231048

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    අපි KFC කන කාලෙ ලංකාවටම KFC තිබ්බෙ දෙකයි .

    එකක් නුවර .

    අනික බම්බලපිටියෙ මැජෙස්ටික්සිටි එකෙ සයිඩ් එකෙන් තියෙන කේ එෆ් සී එක.
    අපි කැවෙ බම්බා එකෙන් සොයා අයිස්ක්‍රීම්
    රුපියල් 9 යි ඒ කාලෙ.
    ආයෙ සුප්පා.
    දැන් නම් KFC පැටවු ගහල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    58,997
    113
    Mother Earth
    " මෑතකදී මම මගේ පවුලේ අය සමඟ පුකේ අරින්නට ගිය අතර නමුත් එය කෙසේ කරන්නේ දැයි අප සැවොම පුදුමයට පත් වූවෙමු. මුළු ස්ථානයම අවුල් සහගත ලෙස පෙනුනි. අපි කෙනෙකුගෙන් විමසූ විට, ඒ මොහොතේ අපට පුකේ අරින්නට කුකුළන් නොමැති බව අපට පැවසුවා. මගේ කොන කපා ඇති බව දුටු අපේ දරුවන් දෙදෙනා ද දැඩි කලකිරීමට පත් වූහ. . කෙසේ වෙතත්, අපට ඇත්තෙන්ම කලකිරීමක්, කම්පනයක් හා පිළිකුලක් දැනුණු අතර නැවත කිසි දිනෙක පුකේ ඇරීමට නොහැකි බව අපි තීරණය කළෙමු. මම මේ දුක්ඛිත තත්වය ගැන එෆ්බී පිටුවට පැමිණිලි කළෙමි. දින දෙකකට පසු සටහනක් ලැබුනේ එතැන සිට පුකේ අරින්නට බැරි බවත්ය. එය සැබවින්ම විශ්වාස කළ නොහැකි නමුත් එය සත්‍යයයි. "

    මේ තියෙන්නෙ සිංහල පරිවර්ථනය.:-)
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    KFC සහ Mac නම් කොහේ ගියත් ඔහොම තමා ජීවිතේට Table සුද්ද කරන්නේ නැහැ. කොහොමත් මම KFC Mac යන්නේ නැහැ ගණන් වැඩි. පිටරට අපි 350 කට ගත්ත මිිල් එක මෙහේ රුපියල් 1500ක් වෙනවා 😬
    පිටරට අපි lokuda?