Flash kiyanne combank eke eka nedaPatta kapati mun... Mulin Free dila passe charges danawa himita.
E athin Flash hodai. Un mula idalama 30 fee eka gaththa boru kapati kam nathiwa.
Flash kiyanne combank eke eka neda
Ipay ekata 30k dena eka nam boru wadak bun.
බොරු කියන්න එපා බන්. මම මගේ එක බැංකුවක එකවුන්ට් එකක ඉඳල තව බැංකුවක අකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆ්ර් කරනවා. කවදාවත් කිසිම එකවුන්ට් එකකින් ෆී එකක් කැපිලා නෑ.iPay jarawak..
Fee ne kiyala thibunata issara idan ganak kapagatta. Ywana kenagen newei, lebena kenagen.
Anika un transaction karanne mCash eken. Godak deny wenawa. Tansaction late henata.
මට ඔහොම මැසේජ් එකක් ඇවිල්ලා නෑනෙ. මේ කියන විදිහට බෑන්ක් ට්‍රාන්ස්ෆර් වලට විතරයි නේද transaction ෆී එකක් ගෙවන්න ඕන. බිල් පේමන්ට් වලට ඕන නැද්ද?
තව අයට මේ මැසේජ් එක ඇවිල්ලා තියනවද?
උන්ට email එකක් දැම්මා, උත්තරේ ආපුවම උඹලව අප්ඩේට් කරන්නම්.
එහෙමද, මම ඒකනම් දන්නෙ නෑ බන්. කොමර්ෂල් බෑන්ක් එකේ online සිස්ටම් එකෙන් ගානක් කැපුවා වගේ මතකයි ෂුවර් නෑ. හැබැයි කවුන්ටර් එකෙන් බිලක් ගෙවනවනම් කීයක් හරි ගන්නවා.Bill payments walata mona bank ekakawath fee ekak ganne na mama danna vidiyata.
Money sending / CC payments walata vitharai charge karanne.
එහෙමද, මම ඒකනම් දන්නෙ නෑ බන්. කොමර්ෂල් බෑන්ක් එකේ online සිස්ටම් එකෙන් ගානක් කැපුවා වගේ මතකයි ෂුවර් නෑ. හැබැයි කවුන්ටර් එකෙන් බිලක් ගෙවනවනම් කීයක් හරි ගන්නවා.
App ekenma awe bunමම දැන් ට්‍රාන්ස්ෆර් එකක් කරලත් බැලුව කීයක්වත් කැපුනෙ නෑ. මෙහෙම මැසේජ් එකක් ආවෙත් නෑ. හැබැයි Play Store බලන්න උන් අප්‌ඩේට් එකක් එවල තියෙනව. ඒ අප්ඩේට් එකේ තියෙනව LOLC Account එකක සීන් එකක්.
මම දැන් ඇප් එක අප්ඩේට් කරලත් බැලුව එහෙම මැසේජ් එකක් ආවෙ නෑ බං. තාම එහෙම මුකුත් කැපෙන්නෙ නෑ මම අප්ඩේට් කරයින් පස්සෙත් බැලුව ට්‍රාන්ස්ෆර් එකක් දාලApp ekenma awe bun
English and sinhala dekenma awa
Ubalata apu nathi eka pudumayak
Uda ekek email ekak dala tiyenawa ne
Balamu
Mama salli transfer karanna giye na
15 වන දින සිට කියල තියනවා නේද, ඒ කියන්නෙ හෙට ඉඳන් වෙන්න ඇති සීන් එක ඇක්ටිව් වෙන්නෙ. උම්බලටනම් දැන් 12 පැනලා හින්ද 15 තමයි නේද, iPhone ඇප් එකටනම් අප්ඩේට් එකක් ආවෙ නෑ.මම දැන් ඇප් එක අප්ඩේට් කරලත් බැලුව එහෙම මැසේජ් එකක් ආවෙ නෑ බං. තාම එහෙම මුකුත් කැපෙන්නෙ නෑ මම අප්ඩේට් කරයින් පස්සෙත් බැලුව ට්‍රාන්ස්ෆර් එකක් දාල
දැන් 15 නේහ් බං කොහොමත්. හෙට දවල් වෙද්දි තමයි හරියටම බලන්න වෙන්නෙ.15 වන දින සිට කියල තියනවා නේද, ඒ කියන්නෙ හෙට ඉඳන් වෙන්න ඇති සීන් එක ඇක්ටිව් වෙන්නෙ. උම්බලටනම් දැන් 12 පැනලා හින්ද 15 තමයි නේද, iPhone ඇප් එකටනම් අප්ඩේට් එකක් ආවෙ නෑ.
Thawa update ekak awaදැන් 15 නේහ් බං කොහොමත්. හෙට දවල් වෙද්දි තමයි හරියටම බලන්න වෙන්නෙ.
වැඩේ තියෙන්නෙ එහෙම චාර්ජ් වෙන ගානක් පේන්නවත් ඇපි එකේ තැනක් නෑ. ඒවවත් හරියට හදල නෑ.
ehema service ekak dan nan nadda koheda bung.. meka witharane thibbe ithuru welaConfirmed
iPay කාරයො වැඩේ දීලා... කතාව ඇත්ත. මටනම් තාම ගාස්තු අය කරනවා කියන මෙසේජ් එක ආවෙ නෑ හැබැයි බිල් පේමන්ට්ස් වලට ගාස්තු අය කරන්නෙ නෑ කියන මෙසේජ් එක සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම ඇවිල්ලා.
උන් මගේ email එකට රිප්ලයි එකක් දාලා.
Dear ,
We have sent the transaction fee announcement message to all our iPay users.
And Imposed charge of Rs. 30 is applicable to only fund transfers between NON LOLC bank accounts. There are no service charges for bill payments.
Thank You,
Team iPay.
ට්‍රාන්සැක්ෂන් ෆී එකක් ගන්නෙ නැති හොඳ ඇප් එකක් තියනවනම් කියපල්ලා. Rs.30 ගානක් නෙමේ ඒ උනාට කරපු වැඩේ කැතයි. මම iPay එකෙන් අයින් වෙනවා. උඹලත් පුලුවන්නම් දන්න එවුන්ව iPay එකෙන් අයින් කරපල්ලා.