Warranty කතන්දරේ

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    FB , elakiri ඇතුළු ගොඩක් තැන් වලට අපේ එවුන්ට warranty claim කරගන්න නොදී company කාරයෝ තොපිලට ගුද සංසර්ගය කරපු හැටි කියලා අඬන කතන්දර ගොඩක් දැකලා තියෙන නිසා තමයි ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ මට

    මටත් ඔය වගේ වැඩක් වුණා මම ඒ වැඩේ ගොඩ දා ගනිපු විදිය තමයි මේ උඹලට කියන්න හදන්නේ

    මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් මම ගත්ත අපේ ගෙදරට රුපියල් හැටදාහක් විතර වෙන මුළු ලෝකෙම නම් දරාපු බ්‍රෑන්ඩ් එකින් ගෘහ විදුලි උපකරණයක්

    භාණ්ඩ ගත්තෙ ලංකාව තඩි branch network එකක් තියෙන කොම්පැනියකින්

    හැබැයි ඉතින් ගොඩක් අය කියන්නෙ මේ කොම්පැණියෙ විකුණන බඩු වලට ප්‍රශ්නයක් වෙලා warranty claim කරන්න ගියොත් නං වැඩේ පට්ට චාටර් කියලා

    කොහොමින් කොහොම හරි අවුරුදු එකහමාරකින් විතර භාන්ඩේ අවුලක් ආවා උස්සගෙන ගියා අපේ පැත්තෙ තියෙන උන්ගෙ service center එකට , මාසයක් විතර මුන් තියාගෙන ඉඳලා මට කෝල් එකක් දීලා කියනවා ප්‍රශ්නේ තියෙන්නේ මෝටරේ හැබැයි අපි ලඟ මේකට හරියන මෝටර් නෑ , ඒක නිසා ඇවිල්ල අරගෙන යන්න ලු භාණ්ඩය.

    මම ඉතින් හොයලා බැලුවම මේ මොහොතේත් උන්ගේ main showroom එකේ මේ භාණ්ඩය විකුනන්න තියනවා

    ඉතින් මම උදේ service center එකට ගිහිල්ලා ඇහුවා දැනටත් විකුණන්න තියෙන බඩු වලට ඔයාලා ගාව spare parts නැද්ද කියලා , මුන්ට දෙන්න උත්තරයක් නෑ එතන ඉන්න එවුන්ට බැනලා වැඩක් නැති නිසා කටපියාගෙන බඩුවත් අරගෙන ගෙදර ආව , මුන් මට බොරු කියනවද කියල හිතිලා මමත් හොයලා බැලුව ඇත්ත තමයි මුන් ළඟ parts නෑ

    ඊට පස්සේ මම chairman , directors and general manager ට letter එකක් ගැහුවා සම්පූර්ණ විස්තරය කියලා English වලින්

    කියන්න සංතෝසයි පින්වතුනි ලියුම ලැබුන කියල හිතන දවසට පස්සෙන්දා කෝල් එකක් එනවා මට ගෑනු පරාණයකගෙන් , එකි ඉදන් කියනවා සමාවෙන්න ලු වෙච්ච අපහසුතාවයට කොළඹින් මෝටරයක් එවනවා ලු අපේ පැත්තෙ තියෙන service center එකට මගේ භාණ්ඩය අරන් ගිහිල්ලා ඒක හයි කරගන්න ලු

    ඔන්න ඉතින් පහුව දා මමත් භාණ්ඩය අරගෙන service center එකට ගිහින් මැනේජර් කාරයා හම්බවෙන්න ගියා , අම්මටසිරි ඌ මට ෆුල් භක්තිය පුටුවෙන් නැගිටලා අතට අත දීලා වාඩිවෙන්න සර් කියලා , මූ මට කියනවා , සර් head office එකට complain කරපු එක හොඳයි ලු නැත්තං උන්ට මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න විදියක් නැතිලු ,

    මැනේජර් කාරයා කියපු විදියට දැනට විකුණන්න තියෙන භාන්ඩයක මෝටරයක් ගලවලාළු එවල තියෙන්නෙ මගේ එකට හයි කරන්න , එහෙම තමයි උන්ගේ head office එකෙන් ප්‍රශ්නය විසඳලා තියෙන්නේ

    ඉතිං මම උඹලටත් කියන්නේ ඔය වගේ ප්‍රශ්නයක් ආවම service center එකේ ඉන්න එවුන්ට බැනලා, උන් එක්ක මරා ගන්න ගිහින් වැඩක් නෑ කම්පැනියෙ මහා එවුන්ටම complain කරපල්ලා , ගොඩක් වෙලාවට ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වේවි

    මේවගේ තියෙන උඹලගේ අත්දැකීම් කියපන් බලන්න අනිත් උන්ටත් දැනගන්න එක්ක
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එස්ල් ටී එකෙන් ඔහොම කෙලිය උනේ මගේ මිතුරෙක්ට.. කෝල් කලාම බොරු කෙලිනවා.. පොරට මල පැනල ගැහුවා මේල්1ක් ඇස් ඇල් ටී සවුත් රීජන් ලොක්කට , මහ උන්ට සේරටම පත මේල්1ක් සේරම විස්තර අරව මෙව්ව එක්ක පත කඩ්ඩෙන් ගහල ඇරියාඅ. මෙන්න පැයක් ගියේ නෑ ඇස් ඇල් ටී එකෙන් එනවා වාහනයක් කෙලගෙන ගෙදරට අරූගේ... කේබල් පවා අලුතින් දාල ගරුසරුවෙන් උන් ගියා...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    එස්ල් ටී එකෙන් ඔහොම කෙලිය උනේ මගේ මිතුරෙක්ට.. කෝල් කලාම බොරු කෙලිනවා.. පොරට මල පැනල ගැහුවා මේල්1ක් ඇස් ඇල් ටී සවුත් රීජන් ලොක්කට , මහ උන්ට සේරටම පත මේල්1ක් සේරම විස්තර අරව මෙව්ව එක්ක පත කඩ්ඩෙන් ගහල ඇරියාඅ. මෙන්න පැයක් ගියේ නෑ ඇස් ඇල් ටී එකෙන් එනවා වාහනයක් කෙලගෙන ගෙදරට අරූගේ... කේබල් පවා අලුතින් දාල ගරුසරුවෙන් උන් ගියා...
    apeth ohomai. ape gedarata fiber dunna hamotama kalin :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    මට මේ ලගදි ඔයවගේ වැඩක් උනා සොෆ්ට්ලොජික් එකේ
    වයිෆ්ගෙ තාත්තා මහන මැශිමක් රුපියල් 7000ක් දීල ගෙවන්න අරන් ඇවිත් ඒක වැඩ කරන්නෙ නැහැ හරියට. ඉදිකටුව වැඩ රෙද්ද ඉස්සරහට යන්නෙ නැහැ.
    ඒක ගිහින් දීල වෙන මොකක් හරි ගන්න කතා කරගෙන ඇවිත් තිබුනා නමුත් උන් කියලා තිබුනා ඒක වැඩ කරනවා, කල් ගිහින් නිසා සහ ඒකෙ රිජිෆෝම් එක නැහැ(ඒක ගෙදර කොහේ හරි දාල හොයාගන්න බැරුව ගිහින්දීල නැහැ) ඒක නිසා 2000ක් වත් අඩු ගරගන්න ඕන කියලා
    මම ඕක කතා කරගන්න ගියා, මම ගිහින් ඇහුවම කිවුවා රිජිෆෝම් එක නැහැ නමුත් මැශිම වැඩ කරනවා කියලා මැනේජර් ගෑනියෙක් ඉඳලා කිවුවා
    මම කිවුවා එහෙනම් මහල පෙන්නන්න කියලා, මම බලාගෙන හිටියා එලියට අරගෙන මහන්න හැදුවම වැඩ කරන්නෙ නැහැ, ටික ටික මූණ කලු වෙනවා ඒ ගෑනිගෙ. පස්සෙ උන්ගෙ රෙපෙයාර් කරන එකාට කතා කරා, ඌ ෆෝන් එක ආන්සර් කරන්නෙ නැහැ. එතන ඉඳපු වැඩ කරන එවුන් එක්ක යූටියුබ් බල බල ගලවලා මොකද්දෝ කෑල්ලක් අඩුයි කියලා අපි ගලවන්න ට්‍රයි කරාද කියලා මගෙන් ඇහුවා. මං කිවුවා මං ගැලෙවුවෙ නැහැ නමුත් දැන් ඔයාලත් ගැලෙවුවෙ දැනගෙන නෙමෙයිනේ යූටියුබ් බලලා නේ ඒක නිසා ඒක කොහේ හරි වැටුනද කියලා කියන්නත් බැහැනේද කියලා. උන්ටත් කට උත්තර නැති උනා. පස්සෙ උන් කිවුවා රිජිෆෝම් එක හොයලා දුන්නොත් මොනවා හරි කරන්න කියලා. ගෙදරට කෝල් කරාම උන්ගෙ කරුමෙට ඒකත් ගෙදර තිබුනා ඒකත් තියනවා කිවුවම අර ගෑනිගෙ මූණ පුක වගේ වෙලා දැන් මේකෙ පාඩුව ඒ ගෑනට දරාගන්න වෙනවා කියලා කිවුවා
    මං කිවුවා පාඩුවක් කවුරුවත් දරා ගන්න දෙයක් නැහැ ඔයාල වැඩ කරන එකක් දුන්නා නම්, අනික හරියට වොරන්ටි දෙන කම්පැනියක් නම් ෆැක්ටරි ෆෝල්ට් එක උන්ට හොයාගන්න පුලුවන් ඇති කියලා. උන් කියනවා කම්පැනි එක්ක එහෙම කතා කරලා කරන්න බැහැ උන්ට කම්පැනි එක කියන එක පිලිගන්න වෙනවා කියලා, මං කිවුවා ඔයාල එහෙම උනාම කස්ටමර්ට පාඩුව දරාගන්න දෙනවද කියලා, ඔහොම කියලා කියලා උන්ට තේරුනා මාත් එක්ක මේක කතා කරලා ඉවරයක් කරගන්න බැහැ කියලා, එහෙනං රිජිෆෝම් එක ගෙනත දෙන්න ඒ 7000ට වෙන මොකක් හරි අරන් යන්න කියලා, පහුවෙනිදම රිජිෆෝම් එකත් අරන් ගිහින් වයිපරේට ඕන කියලා Mixer එකක් අරන් ආව. අර මැනේජර් ගෑනි මූණ වත් බැලුවෙ නැහැ.
    මට ඕන උනේ 7000ට වඩා අරුන්ගෙ බයිලා නිසා කොහොම හරි ගන්න.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,012
    1
    28,381
    113
    දැන් උඹලා හිතාගෙන ඉන්නේ ඔය company වල ලොක්කෝ තමන්ගෙ branchas වල සහ service සෙන්ටර් වල ඔය වගේ දේවල් සිද්ධ වෙනවා නොදන්නවා කියලද?
    තිත්ත ඇත්ත තමයි ඔය හැම කැරි වැඩක්ම company වලින් කරන්නේ උන්ගේ ලොක්කන්ගේ අනුදැනුම ඇතිව. මොකද ලොක්කෝ දන්නවා 99%
    කස්ටමස්ලා ඔය කම්ප්ලේන් ඉහලට ගෙනියන්නේ නැති විත්තිය. බැරිවෙලාවත් ඔය කම්ප්ලේන් එකක් ඉහලට යොමු වුණොත් ඔය company වල ලොක්කෝ බොරුවට බබා පාට් එකක් දාලා company reputation එක බේරගන්න customers ල ට විසඳුමක් දෙනවා.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,181
    2,386
    113
    Srilanka
    FB , elakiri ඇතුළු ගොඩක් තැන් වලට අපේ එවුන්ට warranty claim කරගන්න නොදී company කාරයෝ තොපිලට ගුද සංසර්ගය කරපු හැටි කියලා අඬන කතන්දර ගොඩක් දැකලා තියෙන නිසා තමයි ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ මට

    මටත් ඔය වගේ වැඩක් වුණා මම ඒ වැඩේ ගොඩ දා ගනිපු විදිය තමයි මේ උඹලට කියන්න හදන්නේ

    මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් මම ගත්ත අපේ ගෙදරට රුපියල් හැටදාහක් විතර වෙන මුළු ලෝකෙම නම් දරාපු බ්‍රෑන්ඩ් එකින් ගෘහ විදුලි උපකරණයක්

    භාණ්ඩ ගත්තෙ ලංකාව තඩි branch network එකක් තියෙන කොම්පැනියකින්

    හැබැයි ඉතින් ගොඩක් අය කියන්නෙ මේ කොම්පැණියෙ විකුණන බඩු වලට ප්‍රශ්නයක් වෙලා warranty claim කරන්න ගියොත් නං වැඩේ පට්ට චාටර් කියලා

    කොහොමින් කොහොම හරි අවුරුදු එකහමාරකින් විතර භාන්ඩේ අවුලක් ආවා උස්සගෙන ගියා අපේ පැත්තෙ තියෙන උන්ගෙ service center එකට , මාසයක් විතර මුන් තියාගෙන ඉඳලා මට කෝල් එකක් දීලා කියනවා ප්‍රශ්නේ තියෙන්නේ මෝටරේ හැබැයි අපි ලඟ මේකට හරියන මෝටර් නෑ , ඒක නිසා ඇවිල්ල අරගෙන යන්න ලු භාණ්ඩය.

    මම ඉතින් හොයලා බැලුවම මේ මොහොතේත් උන්ගේ main showroom එකේ මේ භාණ්ඩය විකුනන්න තියනවා

    ඉතින් මම උදේ service center එකට ගිහිල්ලා ඇහුවා දැනටත් විකුණන්න තියෙන බඩු වලට ඔයාලා ගාව spare parts නැද්ද කියලා , මුන්ට දෙන්න උත්තරයක් නෑ එතන ඉන්න එවුන්ට බැනලා වැඩක් නැති නිසා කටපියාගෙන බඩුවත් අරගෙන ගෙදර ආව , මුන් මට බොරු කියනවද කියල හිතිලා මමත් හොයලා බැලුව ඇත්ත තමයි මුන් ළඟ parts නෑ

    ඊට පස්සේ මම chairman , directors and general manager ට letter එකක් ගැහුවා සම්පූර්ණ විස්තරය කියලා English වලින්

    කියන්න සංතෝසයි පින්වතුනි ලියුම ලැබුන කියල හිතන දවසට පස්සෙන්දා කෝල් එකක් එනවා මට ගෑනු පරාණයකගෙන් , එකි ඉදන් කියනවා සමාවෙන්න ලු වෙච්ච අපහසුතාවයට කොළඹින් මෝටරයක් එවනවා ලු අපේ පැත්තෙ තියෙන service center එකට මගේ භාණ්ඩය අරන් ගිහිල්ලා ඒක හයි කරගන්න ලු

    ඔන්න ඉතින් පහුව දා මමත් භාණ්ඩය අරගෙන service center එකට ගිහින් මැනේජර් කාරයා හම්බවෙන්න ගියා , අම්මටසිරි ඌ මට ෆුල් භක්තිය පුටුවෙන් නැගිටලා අතට අත දීලා වාඩිවෙන්න සර් කියලා , මූ මට කියනවා , සර් head office එකට complain කරපු එක හොඳයි ලු නැත්තං උන්ට මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න විදියක් නැතිලු ,

    මැනේජර් කාරයා කියපු විදියට දැනට විකුණන්න තියෙන භාන්ඩයක මෝටරයක් ගලවලාළු එවල තියෙන්නෙ මගේ එකට හයි කරන්න , එහෙම තමයි උන්ගේ head office එකෙන් ප්‍රශ්නය විසඳලා තියෙන්නේ

    ඉතිං මම උඹලටත් කියන්නේ ඔය වගේ ප්‍රශ්නයක් ආවම service center එකේ ඉන්න එවුන්ට බැනලා, උන් එක්ක මරා ගන්න ගිහින් වැඩක් නෑ කම්පැනියෙ මහා එවුන්ටම complain කරපල්ලා , ගොඩක් වෙලාවට ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වේවි

    මේවගේ තියෙන උඹලගේ අත්දැකීම් කියපන් බලන්න අනිත් උන්ටත් දැනගන්න එක්ක
    පුලුවන් නම් සාම්පල් මේල් එකක් දාපන්කෝ. මට ඔය වගේ වැඩක් කරගන්න තියෙනවා 😂😆
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -

    මම එක පාරක් ගෙදර ටෙලිෆෝන් බිලක් ගෙවන්න ගියා ටෙලිකොම් එකට, ප්‍රාදේශීය බ්‍රාන්ච් එකට ගියේ.. බිල තිබ්බේ ගෙවන්න රු. 930 ගානක් ලේසීයට ඉතින් 1000 ක් කියලා දාලා ගෙවලා ගෙදර ආවා.. පස්සේ ගෙදර ගියාට පස්සේ ගෑනීයෙක් කෝල් කරලා කියපිය ඔයා තව 1000 ක් ගෙවන්න තියෙනවා ඉක්මනට ඇවිත් ගෙවන්න කියලා.. පස්සේ බිල බලනකොට බිල් කවුන්ටර් එකේ ගෑනීට වැරදිලා 1000 ක් ගෙවපු එකට රු.2000 ක් ගෙවලා කියලා දාලා.. :baffled:

    පස්සේ මේකී කෝල් කර කර වද දෙනවා දැන්ම ඇවිත් ගෙවන්න , කියලා, යකෝ හරියට අපේ වැ‍රැද්දක් වගේ.. :angry: මේකී බ්‍රාන්ච් එකේ එක එක අය ලවා කෝල් දෙනවා දැන් , මම කිව්වා ඔයාගේ වැ‍රැද්දට අපි පලි නෑ ඒක ඔයා සිස්ටම් එකෙන් හදා ගන්න කියලා.. පස්සේ මේකී කියපි , සිස්ටම් එකෙන් හදන්නම් බිලත් අරන් ඉක්මනට එන්න කියලා.. මට නිකමට හිතුනා ටොපියක් සෙට් වෙනවා ඔතනට ගියොත් කියලා.. :lol:කොහොමත් මල පැනලා හිටියේ මට ඒකී නිසා. :no:

    ගත්තා ටෙලිකොම් හෙඩ් ඔෆීස් එකට කෝල් එකක්..අරන් කීවා අපි වෙලාවට බිල් ගෙවන මිනිස්සු ඇයි මෙහෙම කරන්නේ කියලා. බිල ගෙවන්න පුලුවන් එයාලා අතින් වෙන වැරදි හැම එකකටම අපි පලිද කියලා කිව්වා අරකිට.මෙහෙම සිස්ටම් එකෙන් වෙනස් කරන්න පුලුවන් කියලා කෝල් කරලා බිල් අරන් එන්න කියලා වද දෙනවා කියලත් කිව්වා..හෙඩ් ඔෆීස් එකෙන් කිව්වා බිල් වෙනස් කරන්න සිස්ටම් එකෙන් කොලබ හෙඩ් ඔෆීස් එකට විතරයි කියලා.. මම පස්සේ කීවා ඔයාල මේක කතා කරලා විස්දුමක් අරන් දෙන්න කියලා.. :shocked:

    ආයේ මොනවද , හෙඩ් ඔ‍ෆිස් එකෙන් බ්‍රාන්ච් එකට කතා කරලා බැනලා අරකිට.. :lol:කස්ටමස්ලා නැති කර ගන්න එපා අරකයි මේකයි කියලා..පස්සේ හෙඩ් ඔෆීස් එකෙන් කතා කරලා කිව්වා ඔයා ඉතුරු 1000 ඊලග මාසේ බිලෙන් ගෙවන්න කියලා..එච්චරයි.. ස්තුතියි කියලා මම තිබ්බා..

    පස්සේ බ්‍රාන්ච් එකේ ගෑනී කෝල් කරලා අඩනවා .. :lol:
    ඇයි මෙච්චර පොඩි දේකට හෙඩ් ඔෆීස් කෝල් කරේ කියලා..
    මම කිව්වා සල්ලි එක්ක සෙල්ලම් කරන්න , සිස්ටම් වෙනස් කරන්න බොරු කතා අනම් මනම් ඕව කියන්න එන්න එපා කියලා..
    අරකි අඩ අඩ කියනවා , ඒකීගේ මාසේ පඩියෙන් රු.1000 ක් අඩු කරාලු , කියලා.. :D

    මට මාර හැපී ඉතින් වෙච්ච දේට.. :cool:
    අරකි ඊට පස්සේ , එහෙනම් අනිවාර්යෙන් ඊලග මාසේ ගෙවන්න කියලා ෆෝන් එක තිබ්බා..

    ඊලග මාසේ ආවා, බිල ගෙවන්න ගියාම අරකි ඉන්නවා කවුන්ටරේ..
    මගේ මූනවත් බැලුවේ නෑ තරහින් පුපුර පුපුර හිටියේ.. :rofl:
    අරන් දෙතුන් පාරක් චෙක් කරලා බිල් එක දුන්නේ ආයේ මට.

    එදා ඉදන් ඒකී දකින්න නෑ කවුන්ටරේ.. :eek:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    මම එක පාරක් ගෙදර ...........................

    SLT නං මාත් එකපාරක් ආතල් එකක් ගත්තා
    වයිපරේ ලඟ මොකක් හරි SLT ස්ටුඩන්ට් පැකේජ් එකක් තිබ්බා, ඒකෙ රවුටරේ පිච්විලා වොරන්ටි වලට අරන් ගියාම නිකන් බලපු ගමන් කිවුවා මේකට අකුනු ගහල ඒක නිසා කරන්න දෙයක් නැහැ, ලයිට් පත්තු වෙනවා නං අලුත් එකක් දෙන්න තිබුනා කියලා
    මම කරේ රවුටරේ ගලවලා කෙලින්ම පවර් ලයින් එකට රෙසිස්ටරයක් දාල LED ටික පත්තු වෙන්න හැදුවා
    ගලවද්දි ඒක යට තියන ස්ටිකරේ ගලවන්න වෙනවා ඒක ගැලෙවුවම ඉරෙනවා, ඒක නිසා ඒ වගේම ස්ටිකරයක් ඩිසයින් කරලා ඒ බාර්කෝඩ් එකම හදලා දාල, A4 එකක ප්‍රින්ට් කරලා, ඒක උඩින් ක්ලියර් සෙලෝටේප් එකක් ගැහුවා, ඊට පස්සෙ ගානට කපලා අර පරන ස්ටිකරේ තිබුනු තැන ඇලෙවුවා. සෙලෝටේප් සීන් එක නිසා අර ස්ටිකරේ ඔරිජිනල් ලුක් එක සිරාවටම එනවා
    ඊට පස්සෙ අරන් ගිහින් කිවුවා ඔන් වෙනවා වයිෆයි කනෙක්ට් වෙන්නෙ නැහැ කියලා, උනුත් පවර් එකට ගහල බලලා නෑ තමයි කියලා අලුත් රවුටරයක් දුන්නා.
    මාතර SLT එක

    දැන් වගේ නං ඔෆිස් එකේ ස්ටිකර් ප්‍රින්ටර් තියනවා ඕන එකක් ඒ විදියටම ප්‍රින්ට් කරන්න පුලුවන්
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    ආයේ මොනවද , හෙඩ් ඔ‍ෆිස් එකෙන් බ්‍රාන්ච් එකට කතා කරලා බැනලා අරකිට.. :lol:කස්ටමස්ලා නැති කර ගන්න එපා අරකයි මේකයි කියලා..පස්සේ හෙඩ් ඔෆීස් එකෙන් කතා කරලා කිව්වා ඔයා ඉතුරු 1000 ඊලග මාසේ බිලෙන් ගෙවන්න කියලා..එච්චරයි.. ස්තුතියි කියලා මම තිබ්බා..
    benna kiyala sure ekatama danne kohomada
     
    • Like
    Reactions: charitha2011

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,047
    113
    දැන් උඹලා හිතාගෙන ඉන්නේ ඔය company වල ලොක්කෝ තමන්ගෙ branchas වල සහ service සෙන්ටර් වල ඔය වගේ දේවල් සිද්ධ වෙනවා නොදන්නවා කියලද?
    තිත්ත ඇත්ත තමයි ඔය හැම කැරි වැඩක්ම company වලින් කරන්නේ උන්ගේ ලොක්කන්ගේ අනුදැනුම ඇතිව. මොකද ලොක්කෝ දන්නවා 99%
    කස්ටමස්ලා ඔය කම්ප්ලේන් ඉහලට ගෙනියන්නේ නැති විත්තිය. බැරිවෙලාවත් ඔය කම්ප්ලේන් එකක් ඉහලට යොමු වුණොත් ඔය company වල ලොක්කෝ බොරුවට බබා පාට් එකක් දාලා company reputation එක බේරගන්න customers ල ට විසඳුමක් දෙනවා.
    you are correct. I am yet to see a popular network providing good customer care. Irrespective of brand they do it , not because they cannot reclaim or absorb the loss, but they do not care Customers and try to bulldoze their position. Most of the products that are sold are also fake , this is another reason that warranty cannot be claimed from supplier. They all know these. Our consumer authorities and regulation of the industry is very poor compared to other countries.