Warranty කතන්දරේ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    benna kiyala sure ekatama danne kohomada

    ඒකේ ඇතුලේ වැඩ කරන කෙනෙක් කිව්වේ..
    අනික අරකි අඩ අඩ මගෙන් ඇහුවේ ඔච්චර පොඩි දේකට හෙඩ් ඔ‍ෆිස් ක්ම්ප්ලේන් කරේ ඇයි කියලා.


    අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා ටෙලිකෝම් එකේ වෙන බ්‍රාන්ච් එකක..එයා කිව්වා ටෙලිකොම් එකේ වැඩ කරනවා කියන්නේ හරිම බයානකයි කියලා අයිස් වත් ගහන්න නෑලු , කැමරාවක් දාලාලු තියෙන්නේ පු‍ටුව කෙලින්, කම්ප්ලේන් කර‍තෝ කවුරු හරි ඒකෙන් බලනවලු , ඊට පස්සේලු තීරනය කරන්නේ..
     
    • Like
    Reactions: sannsa and Mr.Lokka

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,252
    2,870
    113
    you are correct. I am yet to see a popular network providing good customer care. Irrespective of brand they do it , not because they cannot reclaim or absorb the loss, but they do not care Customers and try to bulldoze their position. Most of the products that are sold are also fake , this is another reason that warranty cannot be claimed from supplier. They all know these. Our consumer authorities and regulation of the industry is very poor compared to other countries.

    aru sinhalen kiwwa eka therenawa nam mona reddata english walin kelinawada manda.
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    SLT නං මාත් එකපාරක් ආතල් එකක් ගත්තා
    වයිපරේ ලඟ මොකක් හරි SLT ස්ටුඩන්ට් පැකේජ් එකක් තිබ්බා, ඒකෙ රවුටරේ පිච්විලා වොරන්ටි වලට අරන් ගියාම නිකන් බලපු ගමන් කිවුවා මේකට අකුනු ගහල ඒක නිසා කරන්න දෙයක් නැහැ, ලයිට් පත්තු වෙනවා නං අලුත් එකක් දෙන්න තිබුනා කියලා
    මම කරේ රවුටරේ ගලවලා කෙලින්ම පවර් ලයින් එකට රෙසිස්ටරයක් දාල LED ටික පත්තු වෙන්න හැදුවා
    ගලවද්දි ඒක යට තියන ස්ටිකරේ ගලවන්න වෙනවා ඒක ගැලෙවුවම ඉරෙනවා, ඒක නිසා ඒ වගේම ස්ටිකරයක් ඩිසයින් කරලා ඒ බාර්කෝඩ් එකම හදලා දාල, A4 එකක ප්‍රින්ට් කරලා, ඒක උඩින් ක්ලියර් සෙලෝටේප් එකක් ගැහුවා, ඊට පස්සෙ ගානට කපලා අර පරන ස්ටිකරේ තිබුනු තැන ඇලෙවුවා. සෙලෝටේප් සීන් එක නිසා අර ස්ටිකරේ ඔරිජිනල් ලුක් එක සිරාවටම එනවා
    ඊට පස්සෙ අරන් ගිහින් කිවුවා ඔන් වෙනවා වයිෆයි කනෙක්ට් වෙන්නෙ නැහැ කියලා, උනුත් පවර් එකට ගහල බලලා නෑ තමයි කියලා අලුත් රවුටරයක් දුන්නා.
    මාතර SLT එක

    දැන් වගේ නං ඔෆිස් එකේ ස්ටිකර් ප්‍රින්ටර් තියනවා ඕන එකක් ඒ විදියටම ප්‍රින්ට් කරන්න පුලුවන්
    අලුත් රවුටරේ දුන්නු එකා මේකෙ ඉන්නවද දන්නෑ....... පොලව පලාගෙන යන්න හිතෙයි මේකෙ හිටියොත් නං :ROFLMAO:
     
    • Like
    Reactions: D_Mad and icepack

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,368
    113
    Bandarawela
    ඕක හරියන්නේ ලොකු නම ගිය company වලට විතරයි හැබැයි. පොඩි කදවලවට අදිකාරියේ පිහිට තමයි.
     
    • Like
    Reactions: D_Mad

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,534
    113
    @REGNIS අන්තිම option එක විදියට මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට කරපන් බලන්න
     
    • Like
    Reactions: REGNIS