aaa eka nam danne na mchoහිවල්ලු ලන්කාවෙ ඉන්නවද? නැත්තම් නරිද ඉන්නෙ..නැත්තම් දෙගොල්ලම ඉන්නවද
#jackal vs fox
Jackal විතර යි බන් . තව වල් බල්ලෝත්.ඉන්නවද කොහෙද. කටු පොල් වවලා උන්ගේ ස්වභාවික පරිසරය විනාස කරලා. දැන් උන් ගම් වැදිලා.හිවල්ලු ලන්කාවෙ ඉන්නවද? නැත්තම් නරිද ඉන්නෙ..නැත්තම් දෙගොල්ලම ඉන්නවද
#jackal vs fox


මම දන්න විදියට හිවල්ලුන්ට බොහෝ දුරට රේබීස් තියනවා, ඒක නිසා කෑවොත් අනිවාර්යෙන්ම පුලුවන් තරම් ඉක්මනට ඉන්ජෙක්ශන් එක ගහගන්න ඕනමම මේ වයිෆ් බනිද්දිත් එකෙක්ට දෙන්නෙක්ට කෑම දානවා. දැනන් හිටියේ නෑ මේ උකන්නෝ කන්න පනිනවා කියලා.
මෙහේනං උන් දැක්කගමන් දුවනවා ගෙදර ලයිට් එක දැම්මත් උන් මිසිං. එලියට බහින්නේත් රෑ එකට දෙකට වාහන එහෙම යන්නේ නැති වෙලාවට![]()
රේබීස් තියෙනවා කියලා දන්නවා. මුන් පට්ට ලස්සනයි බං මොකෙක්වත් කෑමක් දාන්නේ නැති නිසා ගෙදර ඉතුරුවෙන මස් කෑලි එහෙම දානවා. මාස තුනකට විතර ඉස්සෙල්ලා පැටව් දෙන්නෙක් දාලා තිබුනා හෙන දුරින් දකිනවා උන් දෙන්නා උඩ පැන පැන ඉන්නවා. කොහේ ගියාද දන්නේ නෑ උන් දෙන්නා.මම දන්න විදියට හිවල්ලුන්ට බොහෝ දුරට රේබීස් තියනවා, ඒක නිසා කෑවොත් අනිවාර්යෙන්ම පුලුවන් තරම් ඉක්මනට ඉන්ජෙක්ශන් එක ගහගන්න ඕන
ඉන්ජෙක්ශන් එක කාපු ගමන් ගහගන්නවා නං බය වෙන්න දෙයක් නැහැ