nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කොට්ටාවෙ ඉදන් හෝමාගම ෆ්ලෝරා ටිෂූ එකට යන්න කොහොමද බං?
    ස්ටෑන්ඩ් එකේ බැහැලා යන්න ඕන කොහොමද
    ෆ්ලෝරා එක කියලබැලුව ම මැප් එකේ හැටහුරාමාරක් පෙන්නනවා නෙ.
    කොට්ටාවෙ ඉදන් හෝමාගමට බස් එකට කීයක් ගනී ද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    කොට්ටාවෙ ඉදන් මාකුඹුරටත් 15 ක් ගන්නවා.
    මහරගම ඉදන් පන්නිපිටිය ධර්මපාල ට ආවත් කොට්ටාවට ම යන ගාන ගන්නවා🤬
    Itin yako kottawe indan makumburata 15 nan ethana indan pena durin tiyena homagamata ticket 1 wenne 20k wage kiyala umbe tikiri moleta hitha ganna barida?
     
    • Like
    • Haha
    Reactions: sannsa and D_Mad

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Itin yako kottawe indan makumburata 15 nan ethana indan pena durin tiyena homagamata ticket 1 wenne 20k wage kiyala umbe tikiri moleta hitha ganna barida?
    හුම් හුම්
    එහෙනම් කියපන් ඔය කියන කොම්පැනියෙ නම මොකද්ද ෆ්ලෝරා ටිෂූ එකක් නඹ් නෑ මැප් එකේ
     
    • Like
    Reactions: sannsa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    හුම් හුම්
    එහෙනම් කියපන් ඔය කියන කොම්පැනියෙ නම මොකද්ද ෆ්ලෝරා ටිෂූ එකක් නඹ් නෑ මැප් එකේ
    Mama search karala baluwa mekada address eka?

    Flora Products
    35, U.D.A. Industrial Estate, Katuwana Road, Homagama. Sri Lanka

    Ehema nan katuwana para kiyana eka tiyenne hoamagama handiye indala diyagama pare yaddi (police tiyena paara)
     
    Last edited:

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Mama nan kawadawath dakala na ban ehema company ekak high level para aine nan. Athulaka tiyena ekakda danne na
    Pee w
    Mama search karala baluwa mekada address eka?

    Flora Products
    35, U.D.A. Industrial Estate, Katuwana Road, Homagama. Sri Lanka

    Ehema nan katuwana para kiyana eka tiyenne hoamagama handiye indala diyagama pare yaddi (police tiyena paara)
    Bus eken bahala godam dura yanna ona da?
     
    • Like
    Reactions: SanRazor and sannsa

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කොට්ටාවෙ ඉදන් ඇවිත් හෝමාගම හතරමන් හංදියෙන් දකුණට (හෝමාගම පොලීසිය පාර ) 800m වගේ ගියාම තමයි ඔය කියන factory එක තියෙන factory zone එක තියෙන්නෙ. බස් එකේ යනව නම් (128 bus route) දකුණු පැත්තෙ ෂෙඩ් එකක් තියෙනව. ඒක පහු වෙනවත් එක්ක බහින්න. වමට තියෙන්නෙ factory zone එක.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කොට්ටාවෙ ඉදන් ඇවිත් හෝමාගම හතරමන් හංදියෙන් දකුණට (හෝමාගම පොලීසිය පාර ) 800m වගේ ගියාම තමයි ඔය කියන factory එක තියෙන factory zone එක තියෙන්නෙ. බස් එකේ යනව නම් (128 bus route) දකුණු පැත්තෙ ෂෙඩ් එකක් තියෙනව. ඒක පහු වෙනවත් එක්ක බහින්න. වමට තියෙන්නෙ factory zone එක.
    කොට්ටාවෙන් 128 තියේ ද බං?
    කෙලින් ම ගිහින් ඔය පොලිසිය හරියෙ බහින්න පුළුවන් ද?
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කොට්ටාවෙන් 128 තියේ ද බං?
    කෙලින් ම ගිහින් ඔය පොලිසිය හරියෙ බහින්න පුළුවන් ද?
    කොට්ටාවෙන් 128 ගන්න පුළුවන් මචං. ඒත් බස් එක යන්නෙ අතුරුගිරිය පාරෙ ගිහින් හෝමාගම හොස්පිටල් පාරෙ ගිහින් තමයි හෝමාගම හරහා යන්නෙ. පොලීසිය පහු කරල තියෙන හෝල්ට් එකේ බැහැපන්. උබට ඉක්මනට යන්න ඕනෙ නම් හොදම දේ 138 හෝමාගම බස් එකක නැගපන්. බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙ හෝමාගම හන්දියට මීටර් 300ක් විතර කලින්. බස් ස්ටෑන්ඩ් එකේ ඉදල හංදියට ඇවිත් දකුණට හැරිල යන්න ඕනෙ ඔය කියන කර්මාන්ත පුරේට.