Questions Horton Plains ප්‍රශ්න කිහිපයක්

EON

Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    හෝර්ටන් පේල්න්ස් යන්න ඕනෙ
    ට්‍රේන් එකේ තමා යන්න හිතන්නෙ.

    පට්ටිපොලින් බහින එකද ඔහියෙන් බහින එකද ලේසි?
    මැප් එකේ බැලුවහම නම් දෙකම එක දුර වගේ. කොතනින් බැස්සොත්ද ලේසි?

    මම යන්න ප්ලෑන් කරන්නෙ ට්‍රේන් ස්ටේශන් එකේ ඉදන් පික්මී එකක් වගේ දාගෙන.
    වැඩේ සාර්ථක වෙයිද? ඔය හරියෙ පික්මී ඌබර් වැඩද?

    කීයක් වගේ යනවද හයර් එක?

    හෝර්ටන් ප්ලේන්ස් ඇවිදල අපහු එන්නෙ කොහොමද?
    එන්ට්‍රාන්ස් එක ගාව හයර් එකට ත්‍රීවිල් එකක් ගන්න පුලුවන් වෙයිද? එහෙම තියෙනවද?
    Ohiyen bahapan.
     
    • Like
    Reactions: A.L.I.E.N

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    කාට හරි අයිඩියා එකක් තියෙනවද ඔහියෙ ඉදන් ටුක් එකක් හයර් කරල හෝටන් ප්ලේන්ස් වල ඉදල එන්න කීයක් වගේ ගනියිද කියල?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කාට හරි අයිඩියා එකක් තියෙනවද ඔහියෙ ඉදන් ටුක් එකක් හයර් කරල හෝටන් ප්ලේන්ස් වල ඉදල එන්න කීයක් වගේ ගනියිද කියල?
    එක hire එකෙන් ගිහිල්ලා එන්න බැරිවෙයි. ඇවිදින්නත් ලොකු කාලයක් යනවනෙ
     
    • Sad
    Reactions: A.L.I.E.N

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    තනියෙන් යනවනම් පෙපර් ස්ප්‍රේ එකක්වත් අරන් පලයන් දිවියෙක්ට එහෙම සෙට් උනොත් උබ ඉවරයි..
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    Nawathinne nedda Nuwara eliye

    කාට හරි අයිඩියා එකක් තියෙනවද ඔහියෙ ඉදන් ටුක් එකක් හයර් කරල හෝටන් ප්ලේන්ස් වල ඉදල එන්න කීයක් වගේ ගනියිද කියල?
    Un gihin dala aye ganna enawa bn.un dannwa api gihn ena time eka. Gana nam mathaka na
    ------ Post added on May 16, 2025 at 4:48 PM
     
    • Like
    Reactions: A.L.I.E.N

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    Nawathinne nedda Nuwara eliye

    Un gihin dala aye ganna enawa bn.un dannwa api gihn ena time eka. Gana nam mathaka na
    ------ Post added on May 16, 2025 at 4:48 PM
    උඹ කියන්නෙ උන්ට අපිව ගන්න ඇවිත් ඉන්න කිව්වහම අපි ඇවිදල එලියට එන්න යන ටයිම් එක එද්දි ඇවිල්ල ඉන්නව කියලද?
    අපිට එන්ට්‍රාන්ස් එක ලද ඉදලවත් කෝල් එකක් ගන්න බැරිවෙයිද? එතනටත් සිග්නල් නැද්ද?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උඹ කියන්නෙ උන්ට අපිව ගන්න ඇවිත් ඉන්න කිව්වහම අපි ඇවිදල එලියට එන්න යන ටයිම් එක එද්දි ඇවිල්ල ඉන්නව කියලද?
    අපිට එන්ට්‍රාන්ස් එක ලද ඉදලවත් කෝල් එකක් ගන්න බැරිවෙයිද? එතනටත් සිග්නල් නැද්ද?

    Yanna kalin Horton Plains gana thiyena youtube videos tikak balapan idea ekak ganna. naththan thowa kotiyek kala thama marenne oka assema.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    උඹ කියන්නෙ උන්ට අපිව ගන්න ඇවිත් ඉන්න කිව්වහම අපි ඇවිදල එලියට එන්න යන ටයිම් එක එද්දි ඇවිල්ල ඉන්නව කියලද?
    අපිට එන්ට්‍රාන්ස් එක ලද ඉදලවත් කෝල් එකක් ගන්න බැරිවෙයිද? එතනටත් සිග්නල් නැද්ද?
    ow ow bn. Uba baya nathuwa palayan. Koti paninne na bn munge boru.
    Uba nawathinna adahasak thiyenawanm nuwara eliyen bike ekak rent karapan dawasatama 3000.
    Watema gihin enna puluwan