FB , elakiri ඇතුළු ගොඩක් තැන් වලට අපේ එවුන්ට warranty claim කරගන්න නොදී company කාරයෝ තොපිලට ගුද සංසර්ගය කරපු හැටි කියලා අඬන කතන්දර ගොඩක් දැකලා තියෙන නිසා තමයි ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ මට
මටත් ඔය වගේ වැඩක් වුණා මම ඒ වැඩේ ගොඩ දා ගනිපු විදිය තමයි මේ උඹලට කියන්න හදන්නේ
මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් මම ගත්ත අපේ ගෙදරට රුපියල් හැටදාහක් විතර වෙන මුළු ලෝකෙම නම් දරාපු බ්‍රෑන්ඩ් එකින් ගෘහ විදුලි උපකරණයක්
භාණ්ඩ ගත්තෙ ලංකාව තඩි branch network එකක් තියෙන කොම්පැනියකින්
හැබැයි ඉතින් ගොඩක් අය කියන්නෙ මේ කොම්පැණියෙ විකුණන බඩු වලට ප්‍රශ්නයක් වෙලා warranty claim කරන්න ගියොත් නං වැඩේ පට්ට චාටර් කියලා
කොහොමින් කොහොම හරි අවුරුදු එකහමාරකින් විතර භාන්ඩේ අවුලක් ආවා උස්සගෙන ගියා අපේ පැත්තෙ තියෙන උන්ගෙ service center එකට , මාසයක් විතර මුන් තියාගෙන ඉඳලා මට කෝල් එකක් දීලා කියනවා ප්‍රශ්නේ තියෙන්නේ මෝටරේ හැබැයි අපි ලඟ මේකට හරියන මෝටර් නෑ , ඒක නිසා ඇවිල්ල අරගෙන යන්න ලු භාණ්ඩය.
මම ඉතින් හොයලා බැලුවම මේ මොහොතේත් උන්ගේ main showroom එකේ මේ භාණ්ඩය විකුනන්න තියනවා
ඉතින් මම උදේ service center එකට ගිහිල්ලා ඇහුවා දැනටත් විකුණන්න තියෙන බඩු වලට ඔයාලා ගාව spare parts නැද්ද කියලා , මුන්ට දෙන්න උත්තරයක් නෑ එතන ඉන්න එවුන්ට බැනලා වැඩක් නැති නිසා කටපියාගෙන බඩුවත් අරගෙන ගෙදර ආව , මුන් මට බොරු කියනවද කියල හිතිලා මමත් හොයලා බැලුව ඇත්ත තමයි මුන් ළඟ parts නෑ
ඊට පස්සේ මම chairman , directors and general manager ට letter එකක් ගැහුවා සම්පූර්ණ විස්තරය කියලා English වලින්
කියන්න සංතෝසයි පින්වතුනි ලියුම ලැබුන කියල හිතන දවසට පස්සෙන්දා කෝල් එකක් එනවා මට ගෑනු පරාණයකගෙන් , එකි ඉදන් කියනවා සමාවෙන්න ලු වෙච්ච අපහසුතාවයට කොළඹින් මෝටරයක් එවනවා ලු අපේ පැත්තෙ තියෙන service center එකට මගේ භාණ්ඩය අරන් ගිහිල්ලා ඒක හයි කරගන්න ලු
ඔන්න ඉතින් පහුව දා මමත් භාණ්ඩය අරගෙන service center එකට ගිහින් මැනේජර් කාරයා හම්බවෙන්න ගියා , අම්මටසිරි ඌ මට ෆුල් භක්තිය පුටුවෙන් නැගිටලා අතට අත දීලා වාඩිවෙන්න සර් කියලා , මූ මට කියනවා , සර් head office එකට complain කරපු එක හොඳයි ලු නැත්තං උන්ට මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න විදියක් නැතිලු ,
මැනේජර් කාරයා කියපු විදියට දැනට විකුණන්න තියෙන භාන්ඩයක මෝටරයක් ගලවලාළු එවල තියෙන්නෙ මගේ එකට හයි කරන්න , එහෙම තමයි උන්ගේ head office එකෙන් ප්‍රශ්නය විසඳලා තියෙන්නේ
ඉතිං මම උඹලටත් කියන්නේ ඔය වගේ ප්‍රශ්නයක් ආවම service center එකේ ඉන්න එවුන්ට බැනලා, උන් එක්ක මරා ගන්න ගිහින් වැඩක් නෑ කම්පැනියෙ මහා එවුන්ටම complain කරපල්ලා , ගොඩක් වෙලාවට ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වේවි
මේවගේ තියෙන උඹලගේ අත්දැකීම් කියපන් බලන්න අනිත් උන්ටත් දැනගන්න එක්ක

මේකී බ්‍රාන්ච් එකේ එක එක අය ලවා කෝල් දෙනවා දැන් , මම කිව්වා ඔයාගේ වැරැද්දට අපි පලි නෑ ඒක ඔයා සිස්ටම් එකෙන් හදා ගන්න කියලා.. පස්සේ මේකී කියපි , සිස්ටම් එකෙන් හදන්නම් බිලත් අරන් ඉක්මනට එන්න කියලා.. මට නිකමට හිතුනා ටොපියක් සෙට් වෙනවා ඔතනට ගියොත් කියලා..
කොහොමත් මල පැනලා හිටියේ මට ඒකී නිසා. 