හර්ෂ දෙරණ ඵක්ක අරගනී😁

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මහලොකි වීරයා. දුන්න කාලේ කිසිදෙයක් කරගන්න බැරුව හිටියෙ. දැන් දෙන ටෝක්ස් බලපන්කෝ. මූ නම් නොම්බර එකේ වැඩ බැරි ටාසන් කෙනෙක්. ආර්තික ඔස්තාර්. වොක්ස්වැගන් දෙයියාඅ
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මහලොකි වීරයා. දුන්න කාලේ කිසිදෙයක් කරගන්න බැරුව හිටියෙ. දැන් දෙන ටෝක්ස් බලපන්කෝ. මූ නම් නොම්බර එකේ වැඩ බැරි ටාසන් කෙනෙක්. ආර්තික ඔස්තාර්. වොක්ස්වැගන් දෙයියාඅ

    Mu neda oa wagema program ekakata awith 2015 August watada koheda mahinda me rate president wela hitiye kyla merenna heduwe
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    hehehehehehehe
    tenor.gif
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    සිරාවට මහ අනවශ්‍යම දේවල් තමා මේ කැහි මාද්‍ය කාරයෝ අදින්නෙ. කාලකන්නිම මාද්‍ය උන් ඉන්නෙ මෙහෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    සිරාවට මහ අනවශ්‍යම දේවල් තමා මේ කැහි මාද්‍ය කාරයෝ අදින්නෙ. කාලකන්නිම මාද්‍ය උන් ඉන්නෙ මෙහෙ.
    නොයා ඉන්න තිබ්බෙ අපේ හර්ස සර්ට.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Hoda deta hodai kiyapalla bns.
    Mu ganata situation eka handle karala aththa minissun ta kiyanawa ali sabry la wage giriya puppagena kaa gahanne nathuwa. Hari vidiyata balapn.

    1990 genakotath docters la kareth boruwata kaa gahapu eka.
    Dan balapn 1990 kochchara sevavak wenawada.

    E nisa mona pakshe unath kauru hari hoda deyak kiuwama / karama eka pili ganilla.
    Waraddata banapalla.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    සිරා කතාව . මුට මෙතන මල පැන්නේ නෑ. ගානට ලස්සනට උත්තර දුන්නා. බලන්න තිබ්බෙ බනනා සුජියා , මහින්දානන්ද වගේ ගොබ්බයෝ හිටියනම්. මොනව වුනත් හර්ෂයට හොද ඔලුවක් තියෙනවා.

    ඒක නෙමේ දිල්කා දකිද්දි මොකද්ද වෙනව යකෝ මට :rofl::P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    Hoda deta hodai kiyapalla bns.
    Mu ganata situation eka handle karala aththa minissun ta kiyanawa ali sabry la wage giriya puppagena kaa gahanne nathuwa. Hari vidiyata balapn.

    1990 genakotath docters la kareth boruwata kaa gahapu eka.
    Dan balapn 1990 kochchara sevavak wenawada.

    E nisa mona pakshe unath kauru hari hoda deyak kiuwama / karama eka pili ganilla.
    Waraddata banapalla.

    උඹට තියෙන්නෙ ජාතිවාදී අවුලක්..

    1.අල් සබ්‍රි ගිරිය පලන් කෑ ගහන්නෙ ස්ටේජ් ඵකක.ස්ටේජ් ඵකක හිමින් කථා කරන්න බැහැනේ.බලන් ඉන්න උන් නිදි කිරා වැටෙයි..😆.

    2.කෝ බං හර්ෂලගේ මොළෙන් ගත්ත වැඩ බලේ ඉන්න කාලේ..උඹ දන්නවද ජන්දෙට කලින් හර්ෂ දාපු අැඩ් ටික පොරොන්දු ඔක්කොම ජන්දෙ දිනල මාස තුනෙන් උගෙ යූටියුබ් චැනල් ඵකෙන් අයින් කරා කියලා😆😆දැන් අායෙත් උඩ තියන්න හදනවා මහ ලොකු මොළයක් කිය කිය..😆😆😆

    උෟට කොන්දක් තියෙනවනම් යහපාලනය දින්නට පස්සෙ ඒ delete කරපු වීඩයෝ ටික අායෙත් අප්ලෝඩ් කරන්න කියපන්.ඊට පස්සෙ අපි කථා කරමු හර්ෂගෙ මොළය ගැන පීස්.😆😆😆

    https://www.youtube.com/channel/UCURBXTXvR2Dc0OrNXaxGoFQ
     
    Last edited: