ඔව් රනිල් වගේම තමා.e yakata tharaha giye na. situation eka hodata handle kara. mahindananda wage awanan hoda athal ekak deela maragani
මහලොකි වීරයා. දුන්න කාලේ කිසිදෙයක් කරගන්න බැරුව හිටියෙ. දැන් දෙන ටෝක්ස් බලපන්කෝ. මූ නම් නොම්බර එකේ වැඩ බැරි ටාසන් කෙනෙක්. ආර්තික ඔස්තාර්. වොක්ස්වැගන් දෙයියාඅ
නොයා ඉන්න තිබ්බෙ අපේ හර්ස සර්ට.සිරාවට මහ අනවශ්යම දේවල් තමා මේ කැහි මාද්ය කාරයෝ අදින්නෙ. කාලකන්නිම මාද්ය උන් ඉන්නෙ මෙහෙ.
සිරා කතාව . මුට මෙතන මල පැන්නේ නෑ. ගානට ලස්සනට උත්තර දුන්නා. බලන්න තිබ්බෙ බනනා සුජියා , මහින්දානන්ද වගේ ගොබ්බයෝ හිටියනම්. මොනව වුනත් හර්ෂයට හොද ඔලුවක් තියෙනවා.Hoda deta hodai kiyapalla bns.
Mu ganata situation eka handle karala aththa minissun ta kiyanawa ali sabry la wage giriya puppagena kaa gahanne nathuwa. Hari vidiyata balapn.
1990 genakotath docters la kareth boruwata kaa gahapu eka.
Dan balapn 1990 kochchara sevavak wenawada.
E nisa mona pakshe unath kauru hari hoda deyak kiuwama / karama eka pili ganilla.
Waraddata banapalla.

Hoda deta hodai kiyapalla bns.

හර්ෂගේ කතාවට දිල්කට හිනා යයි කියල දැම්ම නං ඔන්න හරි