රවී හිරෙත් නෑ. |
98 ටත් හාල් නෑ |
තිබ්බ කැලත් නෑ |
හොද්දට කහ නෑ. |
සීයට සැමනුත් නෑ |
අඩුවට පෙට්‍රලුත් නෑ |
චොකා මල්ලි වැරදිත් නෑ |
පාස්කු ප්‍රහාරේට නඩුත් නෑ |
ව්‍යවස්ථාව හදපු එකෙකුත් නෑ |
එලියට බැහැපු බයියෙක් වත් නෑ. |
Last edited:
රවී හිරෙත් නෑ. |
98 ටත් හාල් නෑ |
තිබ්බ කැලත් නෑ |
හොද්දට කහ නෑ. |
සීයට සැමනුත් නෑ |
අඩුවට පෙට්‍රලුත් නෑ |
චොකා මල්ලි වැරදිත් නෑ |
පාස්කු ප්‍රහාරේට නඩුත් නෑ |
ව්‍යවස්ථාව හදපු එකෙකුත් නෑ |
එලියට බැහැපු බයියෙක් වත් නෑ. |
හැටට පරිප්පු නෑ
සීයට සැමනුත් නෑ
98 ටත් හාල් නෑ
අඩුවට පෙට්‍රලුත් නෑ
හොද්දට කහ නෑ.
රවී හිරෙත් නෑ.
පාස්කු ප්‍රහාරේට නඩුත් නෑ
චොකා මල්ලි වැරදිත් නෑ
තිබ්බ කැලත් නෑ
ව්‍යවස්ථාව හදපු එකෙකුත් නෑ
එලියට බැහැපු බයියෙකුත් නෑ.
සම්පායෝ ලොවෙත් නෑ
බුවනෙක හෝටලෙත් නෑ