නෑ - No

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    රවී හිරෙත් නෑ.​
    98 ටත් හාල් නෑ​
    තිබ්බ කැලත් නෑ​
    හොද්දට කහ නෑ.​
    සීයට සැමනුත් නෑ​
    අඩුවට පෙට්‍රලුත් නෑ​
    චොකා මල්ලි වැරදිත් නෑ​
    පාස්කු ප්‍රහාරේට නඩුත් නෑ​
    ව්‍යවස්ථාව හදපු එකෙකුත් නෑ​
    එලියට බැහැපු බයියෙක් වත් නෑ.​
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    හැටට පරිප්පු නෑ
    සීයට සැමනුත් නෑ
    98 ටත් හාල් නෑ
    අඩුවට පෙට්‍රලුත් නෑ
    හොද්දට කහ නෑ.
    රවී හිරෙත් නෑ.
    පාස්කු ප්‍රහාරේට නඩුත් නෑ
    චොකා මල්ලි වැරදිත් නෑ
    තිබ්බ කැලත් නෑ
    ව්‍යවස්ථාව හදපු එකෙකුත් නෑ

    එලියට බැහැපු බයියෙකුත් නෑ.

    ඒ වුණාට ඉන්න රටක් තියෙනවනේ :lol:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    සම්පායෝ ලොවෙත් නෑ
    බුවනෙක හෝටලෙත් නෑ
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සම්පායෝ ලොවෙත් නෑ
    බුවනෙක හෝටලෙත් නෑ


    ow menna aluthma eka

    ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතාට නිකුත් කර ඇති විවෘත වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙසට නියෝග නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (16 දා) කොටුව වැඩබලන අතිරේක මහෙස්ත‍්‍රාත් ශලිනි පෙරේරා මහත්මියගෙන් ඉල්ලා සිටියේය.
    සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීම ස්ථීර මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නාය.


    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේ විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ට විරෝධයක් නොමැති බවයි.

    ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමෙන් ශ‍්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක්ලක්‍ෂ තිස්දෙදහසක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ජාලිය වික‍්‍රමසූරිය මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

    නඩුව යළි ලබන 22 දා කැඳවීමට නියමිතය.