මඟ හරින්නට බැරි ලෙසින්...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මඟ හරින්නට බැරි ලෙසින් :love: - කරුණාරත්න දිවුල්ගනේ සමග නිලක්ශි ගුනතිලක

    සංසාරගත ආදරයක් ගැන කියවෙන කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සහ නිලක්ශි ගුනතිලක මහත්මියගේ එතරම් ප්‍රසිද්ධ නොවුනු ලස්සන යුග ගීතයක් :D

     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇත්තටම ආදරය ගැන තමා ගොඩක් සිංදු තියෙන්නේ
    ආදරය නිසා මිනිස්සු කොයිතරම් දුක සතුට විඳිනවද
    ආදරය කියන්නේ කෙමිකල් රියැක්ෂන් ඒකක් වුනාට
    ආදරයෙන් මිනිස්සුන්ව කොයිතරම් මුලා කරන්න පුලුවන්ද
    ඇත්තට ආදරය මායාවක්
     
    • Like
    Reactions: D_Mad