lagadi pizza kewe nadda

KMAInteract

Well-known member
  • May 7, 2010
    323
    600
    93
    ගිය සතියේ කෑවා බන් මේක.. මේක ලංකාවේ නෑ නේද? :p

    View attachment 93309

    View attachment 93310
    Me wage 1M long pizza ekak thiyanawa 'Firehouse' athurugiriya.
    https://goo.gl/maps/daZN9U5fZrmN6XJc6

    අඩේ මටත් ඕන බං මේ ඉරිදා කන්න ඉන්නේ හවස... උඹට2ක් සෙට් උනොත් මටත් එකක් දියන් මචෝ - UP
    PM ekak demma
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං දැං pizza hut එකේ ඒවනං මෙලෝ රහක් නෑ. (මෙහෙ වෙන ඒවා නෑ) මම නං ඒ හින්දා ගෙදර හදනවා...
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,612
    901
    113
    http://aboutrenewableenergy.com
    rr55.jpg

    ගිය සතියේ කෑවා බන් මේක.. මේක ලංකාවේ නෑ නේද? :p

    View attachment 93309

    View attachment 93310
    we have this style on firehouse athurugiriya
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    ගිහින් ඕඩර් කරනකොට යාලුවො සෙට් එකත් එක්ක එක නම්බර් එකක් යූස් කරපන් ඕඩර් කරන්න, එතකොට හැම එකාම එකම නම්බර් එක යූස් කරද්දි ගොඩක් වෙලාවට ගන්න කාට උනත් ඩිස්කවුන්ට් සෙට් වෙනවා
    කලින් වැඩ කරපු තැනක එහෙම කරා, අන්තිමට ඔෆිස් එකෙන් බාගයක් විතර ඕඩර් කරන්න ගියාම අර නම්බර් එක කියලා, ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් සෙට් වෙනවා ඒ නම්බර් එක කිවුවම. දවස් 15ක් ඇතුලත කලින් ඕඩර් කරලා තියනවා නම් 15%ක්ද 20%ක්ද ඩිස්කවුන්ට් එකක් දෙනවානේ