උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

බොලා සල්ලි ගෙවල හරි නොගෙවා හරි anti virus එකක් දාගෙන ඉන්නවද windows defender එකට අමතරව?

  • සල්ලි ගෙවල දාගෙන ඉන්නවා

    Votes: 86 25.4%
  • ෆ්‍රී වර්ෂන් එකක් දාගෙන ඉන්නවා

    Votes: 69 20.4%
  • defender එක විතරක් use කරනවා

    Votes: 183 54.1%

  • Total voters
    338

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,699
    1,705
    113
    Kandy
    Defender 6+ years use kranawa , thama eka virus attack ekak wath awith na.
    ps- Torrents Files download krnwa , Pen use wenwa , Exe Script ehemath run krnwa
     
    • Like
    Reactions: Lahiru120

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    Capture.PNG
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    Whenever people got their files encrypted - I have seen several posts here, the basic issue was that they use cracked software, key generators or various activators. Sometimes they do have a virus/malware protection but they disable it to install these. That's the bottom line. As a home user you are not protected by an Enterprise class network that ensures reasonable degree of protective measures. The only effective way to protect a user is to take every measure to stop malware being delivered to you over the network, downloads, email and to restrict your privileges. When you invite disaster, nothing can protect you.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,705
    165,291
    113
    එකමත් එක රටක
    නැත. windows security option ටිකයි malwarebytes වලින් ඉදල ඉදල scan පාරක් දානවා. තාම අවුලක් ගිහින් නෑ වින්ඩොව්ස් 10, වලටනම්.
    ඔය එක එකාගේ links ඔබන්න යන්නේ නම් නෑ හැබැයි. ;-)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    මං නං Crystal Shield කියල එකක් යූස් කරන්නෙ, සුටුස් ගාල අප්ඩේට් එහෙම එනවා. සිරාම එකක්
    ලිනක්ස් වලටත් මං ඒක දාගෙන ඉන්නෙ වැඩි හොඳට
    @sachith19920726 HI