Matat oka una... unta kata karama kiyanawa sirta tawa data iturulu,, oka app eke prashnayaklu![]()
![]()
mekai mchn mama oya screenshot eka gatthe 19 wenida ude 6.29 ta. ethakota 19 wenida anytime data usage ekak thyenna ba mokada eka patan ganne 8 AMමචන් රීල් ටයිම් ඩේටා අප්ඩේට් වෙන්නෙ නෑ උබ ඔයිට පැය කීපයකට කලින් පාව්ච්චි කල ඒව තමා පෙන්නන්නේ, අනික උන්ගේ ඩේටා යුසේජ් එක වැඩි වෙන්නෙ 300 බ්ලොක් වලින් ඩේටා ගන්න නිසාලු
uba call karala unta kiapan..ubata one check karanna monawatada giye kiala..maath eka paarak ehema ehuwa Dialog BB ekaka..sup1 dunna..horata gihin thibbe nemekai mchn mama oya screenshot eka gatthe 19 wenida ude 6.29 ta. ethakota 19 wenida anytime data usage ekak thyenna ba mokada eka patan ganne 8 AM

මචන්, මට 2018 ලංකාවට ආපු කාලෙම මට සැක හිතුන. ඒ නිසා ඒ කාලෙම මොබිටෙල් වලට මාරු උනා. අද වෙනකං කිසි අව්ලක් නෑ. ඇයි බන් රටේ සල්ලි පිටරටට දෙන්නෙ. අපිට මැලේසියාව පොහොසත්කරන්ඩ ඕන නෑනෙ. අඩුපාඩු තිබ්බත් මම නම් ඩේට වලට මොබිටෙල් තමා පාවිච්චිය...

Mobitel 100%
ලංකාවේ නෙවේ..
වැඩි කොටසක් ලංකාවට අයිතිය තිබ්බට අනිත් කොටසේ අයිතිය තියෙන්නේ වෙන රටකට..